කන පැලෙන්නම දෙනවා...

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සද්දේ :baffled: :eek:

    :lol::lol:

    පට්ට ශොට් එක. වැඩේ හරි උනත් කරපු දේ හාමුදුරුවො නමකට ගැලපෙන්නෙ නෑ. ඔය අලුත් නිකායවල් කතෝලිකයොන්ටත් වදයක් වෙලා තියෙන්නෙ. කාදිනල්තුමාට කෝල් එකක් දීලා දැනුවත්කරල, පොලිසියට වැඩ කරගන්න භාර දුන්න නම් හරි.

    :yes::yes::yes:

    hebei ohoma Hamuduruwaru ekkenek, dennek wage innath one mchn,, suddage kaale wage..

    Tamil film එහෙක comedy seen එකක් වගේ මාත් උඩ ගියා​

    :lol::lol:
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නඩු දාන්නේ නෑ .මේක රඟපෑමක්.රාජපක්ෂ යුගයේ නරි නාටක ආපහු පටන් ගන්නවා
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රාජිතව අමතක වෙන්න බයියන්ට කන පැලෙන්න දුන්නා සතියක්