කන පැලෙන්න සින්දු අහන්න !! +++++

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කන පැලෙන්න සින්දු අහන්න !! +++++


    zumreed-x2-hybrid-earphones-6.jpg



    39209-hi-SRH240.jpg



    මට ගන්න හොද headphone එකක් කියපල්ලකො .. Brands එහෙම මොනාද මචංල ?
    ටිකක් අඩු ගානට
    Original නම් ගන්න කාසි නෑ.


    :rolleyes: ;) :rolleyes:
     
    Last edited:

    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මන් නම් වැඩිය ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නෑ බන්
    BUMPzz
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    BEATS ගන්නවනං හොඳට චෙක් කරල ගන්න....හොර බීට්ස් හම්බානෙක තියෙනව.....ඔරිජිනල් බීට්ස් එකෙන් අවසර ඇතුව Asia region එකට ගහන beats එකක් තියෙනව චයින වල ගහන්නේ...ඒකනං උඹ කියන විදියට හොඳටම ඇති...මම ගාවත් තියෙනව...දැනට අරගෙන අවුරුද්දක් විතර වෙනවා...තාම එළකිරි වගේ වැඩ......youtube එකේ තියෙනව හොර බීට්ස් අඳුරගන්න විදිය දාපු වීඩියෝ....ඒවා හොඳට චෙක් කරල යමං.....
     
    • Like
    Reactions: DJLEOx78

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    Hari haman headphone 1k dapallako bn + Mic, aduma 2yrs vath pavicchi karanna puluvan 1k. ganna ganna magul vala left or right side vada karan nathuva yanava. :frown::frown: creative 1k anthimata pavichchi kale....