කන බොන තැන් (Fried Rice) - I

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හෝමගම තියනවා ඩියොන්ස් කියල තැනක්.........
තැන පොඩියි...නමුත් කෑම රසයි සහ හොදයි, අඩුම තරමේ අපට පේන්න පිරිසිදුව හදනවා.....
ටේක් අ වේ පමණයි........................

උඹ recommend කරනවා කියන්නෙ එතන කොහොමත් එළටම කෑම ඇති
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
hunupitiya cross road eke wijaya news papers eka pitipasse theyna 60 kadeta kawuda gihin theyennne??? dannan 60ta wadi athi.............. but unlimited checken fried rice ... athi tharan kanna.............

එහෙනම් අපේ එවුන් සෙට් එක ගියොත් උන්ට කඩේ වහන්න වෙයි :D
 
vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mama inne Biyagama, me hariye nam ithin kanna than oona tharama thiyenawa.. eth hondama saha pirisiduma thana "Kandila" kiyala pot ekak.. kama nam godaaakma raha naa.. habay patta pirisiduy... new kandy road eke thiyenne... colombo wala indan enakota dakunu atha paththe thiyenne....
    Thawa kiribathgoda Amila ekath edaa indanma supiri place ekak... eke nam kaamath maara rahay.... e wagema gaanath maara honday.....
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Avissawella enavanam Ranmuthu Eka hodai , Avissawellata 1 km Withara kalin Colombo Idala enakota Left Side eke,
    Kama nam Supiri , Price nam Tikak Wadi:D
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    "යමු" කියන්නේ ලංකාවේ කන්න බොන්න හොද තැන් ගැන ලස්සනට විස්තර කියන වෙබ් සයිට් එකක්.

    මෙන්න ලින්ක් එක: http://www.yamu.lk/si/place/restaurants.html

    මම මේරීන් ඩ්‍රයිව් (Marine Drive) එකේ දෙහිවලට කිට්ටු වෙන්න තියන අඩු ගානට රස ප්‍රයිඩ් රයිස් ගන්න පුළුවන් තැනක් මේ සයිට් ඒකෙන හොයා ගත්තා. වාහනේක යන එන කෙනෙක්ට ට්‍රැෆික් එකක් නැතුව නිදහසේ වාහනේ නවත්තලා කෑම ගන්න නියම තැනක්. මෙන්න මෙහෙමයි සයිට් එකේ එතන ගැන විස්තරයක් තියෙන්නේ.

    http://www.yamu.lk/si/place/%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A-%E0%B6%A0%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-copper-chimney.html

    "නියම ෆ්‍රයිඩ් රයිස් සොයා යන නොනිමි චාරිකාවේදී මට පුදුම හිතුණා කොළඹ ඉතා ප්‍රසිද්ධ බත්කඩයක් ගැන මම නොදැන සිටි එක ගැන. තැන තමයි, මැරීන් ඩ්‍රයිව්හි පිහිටි පුංචි අවන්හලක් වන කොපර් චිම්නි (Copper Chimney). එතැන පිරිනමන්නේ එකම එක දෙයයි. ඒ, ෆ්‍රයිඩ් රයිස් විතරමයි. හොදි ඕන්නෑ කියලා තමයි නාම පුවරුවේ වෙළඳ පාඨය ලෙස තිබෙන්නේ.

    ඕනෑම සංවේදී ලාංකිකයකුට හොඳ ෆ්‍රයිඩ් රයිස් හමුවීම මහත් සතුටක්. ඒ නිසා මේ සටහන ලියන්නේ හරිම ප්‍රීතියෙන්.

    කොපර් චිම්නි සමුද්‍ර වීදියේ ලුණුමුසු මුහුදු සුළඟට වගේම දූලිවලටත් විවෘත තැනක්. පුංචි, කෙසඟ මිනිහෙක් විස්මයජනක ලෙස උඩ දම දමා තාච්චියේ ෆ්‍රයිඩ් රයිස් පිසිනහැටි ඔබට පාර අයිනේ සිට බලා ඉන්න පුළුවන්. කුස්සියට එබී බැලූවිට දකින්න පුළුවන්, තෙලෙන් බැදෙන්න අවස්ථාව උදා වනතුරු විශාල කල්දේරම්වල ගොඩගැසී සිටින පිසිනලද බත්. පැය කීපයකින් එතරම් බත් ගොඩක් කා අහවර කරනබව සිතීමත් පුදුමයි. ඒත්, සමහර දිනවල මදිත් වෙනවාලු.

    කොපර් චිම්නි අවන්හලකුත් කඩයකුත් අතර අමුතු තැනක්. බංකුවක වාඩිවෙලා ප්ලාස්ටික් පිඟානකින් බත් කන්න පුළුවන්. මුහුදු වෙරළ දෙසට රැගෙන ගොස් හෝ ඔබේ පුරුදු නිවහනට ගෙන ගොස් බත් කන එක ඊට වඩා රසවත් වෙන්න පුළුවන්.

    අවන්හල ඉදිරිපිට රැස්කන බඩගිනිකාර ගනුදෙනුකාරයෝ මෙතැන විශිෂ්ටත්වයට සාක්කි කියනවා. අපි ඒ නිසා අපේ පුංචි සුදු පෙට්ටි ටිකත් අරගෙන කෑදරකමින් ගෙදර දිව්වා. ඉතින් කොහොමද මේ රුපියල් එකසිය තිහේ බත්මුල? ඇත්තෙන්ම හොඳයි, රසවත්. කොළඹ බත් තරගකරුවන්ට සුවිසල් අභියෝගයක්. අති විශිෂ්ටද? එහෙම කියන්නනම් බැහැ.

    එහි ඇති තරම් බත් තිබෙනවා. එළවළු සහ බිත්තර හොඳින් මුසුකරලා. චිකන් කෑල්ලකුත්, හොඳ, හැබැයි පොඩ්ඩක් පැණිරස චිලි පේස්ටුත් තිබෙනවා. මේ හැමදෙයක්ම රසවත්. හැබැයි මොකක්දෝ කියන්න නොතේරෙන දෙයක් අඩු වගෙයි. සමස්තයක් විදියට හොඳයි.

    පොඩ්ඩක් පෝලිමේ ඉන්න බලාගෙන යන්න"

    Copper-Chimney.jpg

    Copper-Chimney-Fried-Rice.jpg

    Copper-Chimney-Fried-Rice-1.jpg

    ගිහින්ම බලන්න. "යමු" සයිට් එකත් කන්න බොන්න හොයාගන්න නියම තැනක්.
     
    • Like
    Reactions: chami_84

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    177/190/170 නව නුවර පාර මාර්ගය.

    මම ආසම තැන 01.

    නීරෝ හෝටලය :තලාහේන.
    කෑම ගැන කතා කරන්න දෙයක් නෑ.. මම ගෙදර උත්සවයක් තිබුනත් මෙතනින් තමයි කෑම ගෙනියන්නේ. මම කියනවට ගිහිල්ලා මාළු රයිස් හරි නුඩල්ස් හරි කාලා බලපන්. ෆුල් එකක් 380 /- දෙන්නෙකුට වැඩිත් එක්ක. අටේ කනුවත් - කොස්වත්තත් අතර තියෙන්නේ. අර මල් තවාන පහුකරගෙන මාලබේ පැත්තට යනකොට තියෙන්නේ.

    කොකෝස් මාලබේ:
    කෑම නම් සුපිරි. එත් ගාන වැඩියි. බිස්නස් මීටින්ග් එකකට උනත් හොද තැන. ටෙක්-අවේ (take away) උනත් තියනවා. මාලබේ NDB ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    බම්බා කොල්ලුපිටිය මැද මැක් ඩොනල්ඩ් එක ලග තියෙනව පොට් එකක්.. "සාගරසිරි" කියලා. නෝ හලාල්.. කෑම සුපිරි.. Fried Rice එක 250ය්, පට්ට රහයි. ආප්ප, පරාටා, චිකන් රොටී එහෙම තියේනවා.. මැක්සා.. කාලා බලපල්ලා..

    Mathaka athuwa Fish Kottu roti ekak kaala balapan.. SUPIRI!!!!!!

    සාගරසිරි එකේ දානවා cheese and sausage රොටී කියලා item එකක්
    limited හවස 5.30-6.00 වගේ දාන්නේ

    sausage , cheese ඇතිවෙන්න දාලා නියමයි ඒක !!

    සාගරසිරි එකේ නෙවේ හොදම කොත්තු තියෙන්නේ සාගරසිරි පහුකරං කොල්ලුපිටි පැත්තට යනකොට land side තියෙනවා plaza hotel එක ඒකේ Devel beff එකක් දාගනිං තාච්චි (not the conventional තැටිය ) කියලා ! supiri !
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    "යමු" කියන්නේ ලංකාවේ කන්න බොන්න හොද තැන් ගැන ලස්සනට විස්තර කියන වෙබ් සයිට් එකක්.

    මෙන්න ලින්ක් එක: http://www.yamu.lk/si/place/restaurants.html

    ගිහින්ම බලන්න. "යමු" සයිට් එකත් කන්න බොන්න හොයාගන්න නියම තැනක්.

    මේක පට්ටම සයිට් එකක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හෝමගම තියනවා ඩියොන්ස් කියල තැනක්.........
    තැන පොඩියි...නමුත් කෑම රසයි සහ හොදයි, අඩුම තරමේ අපට පේන්න පිරිසිදුව හදනවා.....
    ටේක් අ වේ පමණයි........................

    meka aela tamai.mamat satiyakata 2-3 serayak mehen gannawa.
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    177/190/170 නව නුවර පාර මාර්ගය.

    මම ආසම තැන 01.

    නීරෝ හෝටලය :තලාහේන.
    කෑම ගැන කතා කරන්න දෙයක් නෑ.. මම ගෙදර උත්සවයක් තිබුනත් මෙතනින් තමයි කෑම ගෙනියන්නේ. මම කියනවට ගිහිල්ලා මාළු රයිස් හරි නුඩල්ස් හරි කාලා බලපන්. ෆුල් එකක් 380 /- දෙන්නෙකුට වැඩිත් එක්ක. අටේ කනුවත් - කොස්වත්තත් අතර තියෙන්නේ. අර මල් තවාන පහුකරගෙන මාලබේ පැත්තට යනකොට තියෙන්නේ.

    කොකෝස් මාලබේ:
    කෑම නම් සුපිරි. එත් ගාන වැඩියි. බිස්නස් මීටින්ග් එකකට උනත් හොද තැන. ටෙක්-අවේ (take away) උනත් තියනවා. මාලබේ NDB ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ.

    නිරො නම් හොඳයි. කොකොස් නම් බොරු ගනන්, කැමත් චාටර්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    absolutel;1428789 0 said:
    නිරො නම් හොඳයි. කොකොස් නම් බොරු ගනන්, කැමත් චාටර්

    හ්ම්ම්.. කොකෝස් ගණන් නම් තමයි, එත් කෑම චාටර් කියන ඒකට නම් මම එකග නෑ.. මොනවා කරන්නද උබේ දිව මගේ දිව නෙවෙයිනේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    177/190/170 නව නුවර පාර මාර්ගය.

    මම ආසම තැන 01.

    නීරෝ හෝටලය :තලාහේන.
    කෑම ගැන කතා කරන්න දෙයක් නෑ.. මම ගෙදර උත්සවයක් තිබුනත් මෙතනින් තමයි කෑම ගෙනියන්නේ. මම කියනවට ගිහිල්ලා මාළු රයිස් හරි නුඩල්ස් හරි කාලා බලපන්. ෆුල් එකක් 380 /- දෙන්නෙකුට වැඩිත් එක්ක. අටේ කනුවත් - කොස්වත්තත් අතර තියෙන්නේ. අර මල් තවාන පහුකරගෙන මාලබේ පැත්තට යනකොට තියෙන්නේ.

    කොකෝස් මාලබේ:
    කෑම නම් සුපිරි. එත් ගාන වැඩියි. බිස්නස් මීටින්ග් එකකට උනත් හොද තැන. ටෙක්-අවේ (take away) උනත් තියනවා. මාලබේ NDB ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ.

    නීරෝ එක මරු මමත් එතනින් කෑම ගන්නවා ගොඩක් වෙලාවට....... බයි ද වේ උඹ කොහෙද........? :eek:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ

    ඒ කියන්නෙ දැන් දොම්නස්
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    Matath mara siddiyak una mama paule kattiya ekka pasugiya december wala mala gedaraka giya matara Deiyandara matarata yaddi 12 ta withara ethi tikak badagini nisa kanna thenak bala bala giya ohoma kamburupitiya town ekatama giya honda thenak ne kamburupitiya town eka pahukarala 2km withara yaddi para aine thibba"Thurusevana " kiyala podi bufft ekak badaginna wedi kamatama ethana newathila kema gamma beluwa , ammata hudu mal hathai kiyala wedak ne niyama game kema puduma rahakata kewa bada pirennama , kollek karanne puduma rasai machan , me mulu colomboma nethiwa ethi ehema rasata kanna dena thenak , aniwa uta nam kema sambandayen denna thiyana ihalama sammane denna watina ekek ,