හෝමගම තියනවා ඩියොන්ස් කියල තැනක්.........
තැන පොඩියි...නමුත් කෑම රසයි සහ හොදයි, අඩුම තරමේ අපට පේන්න පිරිසිදුව හදනවා.....
ටේක් අ වේ පමණයි........................
hunupitiya cross road eke wijaya news papers eka pitipasse theyna 60 kadeta kawuda gihin theyennne??? dannan 60ta wadi athi.............. but unlimited checken fried rice ... athi tharan kanna.............

I agree With U men..i usually Go to This...Pretty Cheap And Quality Foods
Any way Uba Ganemulleda???
බම්බා කොල්ලුපිටිය මැද මැක් ඩොනල්ඩ් එක ලග තියෙනව පොට් එකක්.. "සාගරසිරි" කියලා. නෝ හලාල්.. කෑම සුපිරි.. Fried Rice එක 250ය්, පට්ට රහයි. ආප්ප, පරාටා, චිකන් රොටී එහෙම තියේනවා.. මැක්සා.. කාලා බලපල්ලා..
Mathaka athuwa Fish Kottu roti ekak kaala balapan.. SUPIRI!!!!!!
"යමු" කියන්නේ ලංකාවේ කන්න බොන්න හොද තැන් ගැන ලස්සනට විස්තර කියන වෙබ් සයිට් එකක්.
මෙන්න ලින්ක් එක: http://www.yamu.lk/si/place/restaurants.html
ගිහින්ම බලන්න. "යමු" සයිට් එකත් කන්න බොන්න හොයාගන්න නියම තැනක්.
හෝමගම තියනවා ඩියොන්ස් කියල තැනක්.........
තැන පොඩියි...නමුත් කෑම රසයි සහ හොදයි, අඩුම තරමේ අපට පේන්න පිරිසිදුව හදනවා.....
ටේක් අ වේ පමණයි........................
177/190/170 නව නුවර පාර මාර්ගය.
මම ආසම තැන 01.
නීරෝ හෝටලය :තලාහේන.
කෑම ගැන කතා කරන්න දෙයක් නෑ.. මම ගෙදර උත්සවයක් තිබුනත් මෙතනින් තමයි කෑම ගෙනියන්නේ. මම කියනවට ගිහිල්ලා මාළු රයිස් හරි නුඩල්ස් හරි කාලා බලපන්. ෆුල් එකක් 380 /- දෙන්නෙකුට වැඩිත් එක්ක. අටේ කනුවත් - කොස්වත්තත් අතර තියෙන්නේ. අර මල් තවාන පහුකරගෙන මාලබේ පැත්තට යනකොට තියෙන්නේ.
කොකෝස් මාලබේ:
කෑම නම් සුපිරි. එත් ගාන වැඩියි. බිස්නස් මීටින්ග් එකකට උනත් හොද තැන. ටෙක්-අවේ (take away) උනත් තියනවා. මාලබේ NDB ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ.
absolutel;1428789 0 said:නිරො නම් හොඳයි. කොකොස් නම් බොරු ගනන්, කැමත් චාටර්
177/190/170 නව නුවර පාර මාර්ගය.
මම ආසම තැන 01.
නීරෝ හෝටලය :තලාහේන.
කෑම ගැන කතා කරන්න දෙයක් නෑ.. මම ගෙදර උත්සවයක් තිබුනත් මෙතනින් තමයි කෑම ගෙනියන්නේ. මම කියනවට ගිහිල්ලා මාළු රයිස් හරි නුඩල්ස් හරි කාලා බලපන්. ෆුල් එකක් 380 /- දෙන්නෙකුට වැඩිත් එක්ක. අටේ කනුවත් - කොස්වත්තත් අතර තියෙන්නේ. අර මල් තවාන පහුකරගෙන මාලබේ පැත්තට යනකොට තියෙන්නේ.
කොකෝස් මාලබේ:
කෑම නම් සුපිරි. එත් ගාන වැඩියි. බිස්නස් මීටින්ග් එකකට උනත් හොද තැන. ටෙක්-අවේ (take away) උනත් තියනවා. මාලබේ NDB ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ.

ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ
congratz aluth kadeta

කඩේ මගේ නෙමෙයි මචං. මම එතනින් කනවා විතරයි.

ඒ කියන්නෙ දැන් දොම්නස්