කන බොන තැන් (Fried Rice) - I

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    නීරෝ එක මරු මමත් එතනින් කෑම ගන්නවා ගොඩක් වෙලාවට....... බයි ද වේ උඹ කොහෙද........? :eek:


    මම මාලබේ බන්. වැලිවිට පාරේ.(සිලිට් එක ලග) උබ කොයි හරියේද?
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Danna ekek innawanam kiyahanko kotuwa awata kanna thiyena honda thanak. dan aurudu 6k thisse mama koyuwe hondata kanna puluwan thanak hoyanawa..!:growl::growl:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Danna ekek innawanam kiyahanko kotuwa awata kanna thiyena honda thanak. dan aurudu 6k thisse mama koyuwe hondata kanna puluwan thanak hoyanawa..!:growl::growl:

    කොටුවෙ නම් හොඳ කඩයක් තියේවිද කියලත් සැකයි. හොඳ සයිවර් කඩ 2ක 3ක් නම් තියෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ
    කොලිටි දේවල් දාල ගාන වැඩියෙන් දෙන්න වෙන්නෙ, එතකොට කෑම යන්නෙ නෑ බිස්නස් එක පාඩුයි කියල තමා සොම්නස් එක කරපු මල්ලිලා දෙන්න කිව්වේ මට නම්.......
    ඒකත් ඇත්ත.........උන් දෙන්නම කුණු ගොඩවල් ගෙනියන්නේ නෑ උයන්න.........
    පෞද්ගලිකව ම දන්න දෙයක්.........

    ආයෙ නම් කෑම කඩ කරන්නේ නෑ කියල තමා පොඩි මල්ලා කිව්වේ.........
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    aaa lokka rasa dannawa wage...

    boru kiyanna ona ne..Pasidu eka nam patta macha
    :yes:

    aniwa mcho :yes:
    mamath kala thiyenawa ekennam
    katunayaka negambo road 1 thiyenne RANKA kiyala place 1k.ekath patta
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ekasarayak Negombo yaluwekge b'day ekakata bonna beach set una kattiyak. Yaddi othanin rice aragena giyb. Patta rasae.
    Machan oya hariyema tiyanawa neda Lucky's kiyala pot ekakuth. Ekenuth eka paarak kanna set una. Eketh kama hodae. Mata tana mataka ne katunayakama tamae.

    LUcky ekath hondai mchn
    set wenna maru thana.rice 1k ekka :P
     

    kasun7200

    Member
    Jul 3, 2007
    4
    1
    0
    Diyons foods number

    Diyons foods number is 0112892260

    i have been to lots of Chines food places but this is one of the best
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    otana tiyena godak kaama chater bn
    oya hama kadema ekai, kaama pirisiduwa haduwat un minis shareerayata ahitakara ajinomoto wage dewal owata danawa ambanata. anit eka oya otana tiyena board eke display wena samahara kaama jaati pilika kaaraka kiyala mama kiyawala tiyenawa. hodama de kadawal walin wadiya kanna epa. adu gaanata ela paara kamak denawa kiyanne kohomat kossak tiyenawa kiyana eka tamai
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ

    සොමාගේ ප්ලේස් එක අන්තිම කාලේ quality අඩු උනා බං.. අපිත් ඉතින් ඉස්සර ඔතනමනේ. ;)

    දැන් මාලබේ, අරංගල පැත්තෙ හොඳ කෑම කඩ නෑ, තලාහේනේ අර Indian රෙස්ටුරන්ට් එක හොඳයි හැබැයි ගානනම් ටිකක් වැඩි. Cinec පාර ගාව Teste Food එකත් ශේප්. Bojunka එකත් අවුලක් නෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,857
    113
    canada
    මම එකපාරක් විසා ගන්න කොලබ අවා. බම්බලම්පිටියේ බැහැල ටිකක් ඇවිදලා දවල්ට කෑවා ලස්සන හුරුබුහුටි කඩයකින් (chinese එකක්). කෑම එකත් හරිම රසයි. එම්බසි එකට ගිය විතරයි මට ඉන්න බැරි තරම් අමාරුවක් අවා. මිනිස්සු පෝලිමේ ඉන්නවා ඇතුලට යන්න. මට හිතුන ත්‍රීවිල් එකක් අරන් පාර්ක් එකකට, කඩේකට වගේ යන්න. එත් මට ඒ කාළේවත් ඉන්න බැහැ. හොදටම අමාරුයි. මම embassy එකේ හිටපු security මහත ගැනු එක්කෙනෙකුට මගේ අමාරුව කිව්වා. එය මට ඇතුලට යන්න ඉඩ දුන්න. නැතිනම් මම ඉවරයි . හදිසි බඩේ අමාරුවක් සිරාවටම අපු එක්කෙනෙකුට තමයි එකේ අතල් එක දන්නේ.