නීරෝ එක මරු මමත් එතනින් කෑම ගන්නවා ගොඩක් වෙලාවට....... බයි ද වේ උඹ කොහෙද........?![]()
මම මාලබේ බන්. වැලිවිට පාරේ.(සිලිට් එක ලග) උබ කොයි හරියේද?
නීරෝ එක මරු මමත් එතනින් කෑම ගන්නවා ගොඩක් වෙලාවට....... බයි ද වේ උඹ කොහෙද........?![]()
Danna ekek innawanam kiyahanko kotuwa awata kanna thiyena honda thanak. dan aurudu 6k thisse mama koyuwe hondata kanna puluwan thanak hoyanawa..!![]()
hunupitiya cross road eke wijaya news papers eka pitipasse theyna 60 kadeta kawuda gihin theyennne??? dannan 60ta wadi athi.............. but unlimited checken fried rice ... athi tharan kanna.............
... thama pot eka thiyenawada dannae 
කොලිටි දේවල් දාල ගාන වැඩියෙන් දෙන්න වෙන්නෙ, එතකොට කෑම යන්නෙ නෑ බිස්නස් එක පාඩුයි කියල තමා සොම්නස් එක කරපු මල්ලිලා දෙන්න කිව්වේ මට නම්.......ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ
"යමු" කියන්නේ ලංකාවේ කන්න බොන්න හොද තැන් ගැන ලස්සනට විස්තර කියන වෙබ් සයිට් එකක්.
මෙන්න ලින්ක් එක: http://www.yamu.lk/si/place/restaurants.html

katunayaka tiyenawa pasidu Caterers kiyala ekak ekat supiri tamai

aaa lokka rasa dannawa wage...
boru kiyanna ona ne..Pasidu eka nam patta macha![]()

ekasarayak Negombo yaluwekge b'day ekakata bonna beach set una kattiyak. Yaddi othanin rice aragena giyb. Patta rasae.
Machan oya hariyema tiyanawa neda Lucky's kiyala pot ekakuth. Ekenuth eka paarak kanna set una. Eketh kama hodae. Mata tana mataka ne katunayakama tamae.

LUcky ekath hondai mchn
set wenna maru thana.rice 1k ekka![]()

ඉස්සර මාලබේ 10 කනුවේ තිබුනා සොම්නස් ෆුඩ් සෙන්ටර් කියල තැනක් එක ලඟදි වැහුවට පස්සෙ මාලබේ දැන් හරියට කන්න තැනක් නැහැ
