කන සුද්දකරගන්න.?

okokok

Member
Jul 25, 2016
17
0
0
Jayawardenapura Hospital ekata palyan.... Private ewata wada godak gana adui... gov ewata wada senagath adui.... Ward no 11 eke tamai owa karanne mama danna widihata.... poddak hoyala balapan.. channel karala yannath puluwan..

sri jayawardanapura genaral hospital - nugegoda කියල එකක් තියනව බන් ඒකද.?
 

okokok

Member
Jul 25, 2016
17
0
0
මගෙනම් කලාදුරු තියෙන්නේ බං කනේ. ඒහෙම උනහම කන් හැන්දක් නැත්නම් හැට්ට කට්ටක රවුම් පැත්ත දාලා සුද්ද කරනවා. පොඩි කාලෙනම් අම්මා තාත්තා සුද්ද කරා දගලන්න ඒපා කියලා. ඒත් මචං උබේ කන ඇතුල වැක්ස් නිසා දොස්තරටම පෙන්නපං.

Kan hendak ganin ban Rs 20 pavement eken. End of story.

eka safe na machnla...:no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕක කරගන්න එපා :no: :no:
විශ්වාස කරන්න කං හොඳට ඇහෙන්න ගත්ත කියල අහන්න තරම් වටින දේවල් අඩුයි :sorry: :sorry:
ඇහෙන තරමක් ඇහෙන්නෙ මෙලෝ වැඩකට නැති දේවල් :sorry: :sorry:
බම්ප්
මට නං ඔහොම වුනොත් මලාට සුද්ද කරන්න යන්නෑ බාගෙට බීරි වෙනකංම ඉන්නව :yes: :yes:
 

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,754
    1,375
    113
    Sri Lanka
    ENT clinic ekak tiyana onama clinic ekakata palayan..... uba adurana kauru hari hospital eke innawa nam wade lesiy... ubawa consultant kenekta pennanna ona nam etha nin pennayi... nath nam MO kenek ayin karala deyi
     
    Ear drops
    Ear drops alone will often clear a plug of earwax. You can buy drops from pharmacies. For example, olive oil, almond oil, sodium bicarbonate, and sodium chloride ear drops are commonly used for this purpose. Warm the drops to room temperature before using them. (Let the bottle stand in the room for about half an hour.) Pour a few drops into the affected ear. Lie with the affected ear uppermost when putting in drops. Stay like this for 2-3 minutes to allow the drops to soak into the earwax. The earwax is softened and it often breaks up if you put drops in 2-3 times a day for 3-7 days. Flakes or crusts of earwax often fall out bit by bit. You may not notice the wax as it comes out of your ear.