https://elakiri.com/threads/ඩොක්ට-කෙනෙක්-ගාවට-ගිහින්-කන-සුද්ද-කරනකොට-රිදෙනවද.2261678/
කන සුද්ද කලා, ඒ කනේ කලාදුරු ගුලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම ඇහෙනව දැන්. හැබයි සීන් එක කනෙන් කී ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද?
කන සුද්ද කලා, ඒ කනේ කලාදුරු ගුලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම ඇහෙනව දැන්. හැබයි සීන් එක කනෙන් කී ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද?

පොඩි clean එකක්. එහෙම කරන එක කනට හොඳ නැල්ලු. අපේ එකෙක්ගේ කන සුද්ද කරනවා කියලා එහෙම clean එකක් කරලා එදා ඉඳලා ඌට දැන් Fly කරන්නත් බෑ Ear Plugs නැතුව කන කේස්.