කන සුද්ද කලාම සමහරවිට ඔය වගේ ප්‍රශ්න එන්න පුලුවන්, එක හේතුවක් කළාඳුරු කන්බෙරය අසලටම තල්ලුවීම අනිත් හේතුව අවහිරව තිබූ ශ්‍රවණ තත්ත්වය යතාවත් වීම නිසා ශරීරයේ අභ්‍යන්තර ශබ්ද ඇසීමට පටන්ගැනීම, සති කීපයකට පසුත් වෙනසක් නැත්නම් ent කෙනෙක්ට පෙන්වන්න.
Ohoma Kanen Saddayak Enne Kana hariytamna Suda Kare nathi unama, Dosthrala Hithalama Bageta Sudda Karanawa eta Passe Api Gihin Kiynakota Salli Garan Kanna. eka eka parikshana karanna kiyalahttps://elakiri.com/threads/ඩොක්ට-කෙනෙක්-ගාවට-ගිහින්-කන-සුද්ද-කරනකොට-රිදෙනවද.2261678/
කන සුද්ද කලා, ඒ කනේ කලාදුරු ගුලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම ඇහෙනව දැන්. හැබයි සීන් එක කනෙන් කී ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද?![]()
menna wada danna ekek. eka godak kollo danne na bn, hodata ath deka thada karala allagena danna ona panty walin water coming kakul dige.kellkge kanata diwa dapnko
sarpaykta bumi thel gahuwe wage
![]()
දැන් හරි බන්Frequency ටෙස්ට් එකක් කරපන් හොස්පිටල් එකෙන්..
කියක් ගියද බන් ඔක්කොටමmageth kara, mulin vacuum eken adda, eta passe tool ekak dala eliyata gatta
eta passe probeta kiyala drop ekak dunna, ekata fungus ekak awa
aye gihin saline walin wash karala drops 2k dunna. dan hari
ubat oya drops danakota balahan white color fungus ekak form wenawada kiyala
Restart karanna oneකී ගාන සද්දේ කොහොමත් කනේ සද්දේ නේ බන් . උබට කලින් එක ඇහිලාම නැද්ද ?![]()
deparak giya, eka parak 4800 doc fee + 500 medsකියක් ගියද බන් ඔක්කොටම
block වෙලාද තිබුනෙ නැත්නම් infection එකක්ද?deparak giya, eka parak 4800 doc fee + 500 meds
2nd time wena dokek 3800 + 1100 meds
ENT surgeon kenek channel karanna hoda hospital ekaka, mama giye medihelp. wenama gewanna ona neh, doc balala vacuum da, tool ekakinda, saline wash ekak da balala karanawa.
mage gon weda nisa wax eka athulata gihin block una. eka ain karala dapu meds walata fungus ekak awa (common deyak lu) eka ain kara 2nd time.block වෙලාද තිබුනෙ නැත්නම් infection එකක්ද?