කඳානම කැලඹෙයි යකෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    කව්රු හරි දැකල තියනවද ඉස්සර Colombo Uni එක ඉස්සරහ පාරේ මහා රෑ 12ට පාර මැද්දේ ඇවිදපු ගෑනු කෙනා.

    ඒක නම් ලස්සන හොල්මනක් මයි
    mokakda e siddiya
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    mokakda e siddiya
    එක පාරක් මහා රැක (සෑහෙන කල් ... මම පොඩි එකා කාලේ ) වාහනේක එද්දී Colombo Uni එක ඉස්සරහ(තුම්මුල්ල හන්දියට 200m විතර කලින්, පාර මැද්දේ සුදු ඇඳගත්ත පට්ට MILF කෑල්ලක් ඇවිදන් ගියා. මම හිතුවේ මම විතරක් දැකපු සීන් එකක් කියල. එහෙම නෑ වාහනේ සේරම දැකල.

    බැලුවේ ඔය සීන් එක තාම හියනවද කියල.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ ගෑනු කෙනා කවුරු උනත් මාරම ලස්සනයි . මම දැක්ක ඔය මනුස්සයව මීට සති දෙකකට වගේ කලින් . පාරෙ බල්ලන්ට බිස්කට් දුන්න . එදා ඇදගෙන හිටියෙත් ඔය විදිහටමයි . මාර ඇට්‍රෑක්ටිව් . සමහර විට පෙනුම ගැන දන්න නිසා මෙහෙ ආතල් එකක් දෙනවද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Asmodeus and topguy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,668
    113
    Visit visa ආපු සුද්දියෙක් අපේ යක්ක පුතුන්ට පොඩී ආතල් එකක් දෙනවා. උනුත් දන්නවා අපේ බුරුවන්ගේ සයිස් එක 🤣🤣🤣
    ආතල් එක හම්බ වෙයි කුඩ්ඩො සෙට් එකක් උස්සන් ගිය දවසට.. :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    එක පාරක් මහා රැක (සෑහෙන කල් ... මම පොඩි එකා කාලේ ) වාහනේක එද්දී Colombo Uni එක ඉස්සරහ(තුම්මුල්ල හන්දියට 200m විතර කලින්, පාර මැද්දේ සුදු ඇඳගත්ත පට්ට MILF කෑල්ලක් ඇවිදන් ගියා. මම හිතුවේ මම විතරක් දැකපු සීන් එකක් කියල. එහෙම නෑ වාහනේ සේරම දැකල.

    බැලුවේ ඔය සීන් එක තාම හියනවද කියල.
    කැම්පස් එකේ ඉවෙන්ට් එකකට ආපු කෙල්ලෙක් වෙන්න ඇති බන් :lol: