රම්බොඩින් ,උඩුපුස්සැල්ලාවෙන් , රිකිල්ලගස්කඩින් උඩට ජනාවාස තහනම් කරමුකල්පනාකරල බලපන් ඔය කිව්ව 3න් චොරම පොට් එකනේ කඳුකරේ. ඉතින් අතාරිමු.
වරෙන් සිරාවට පුලුවන් විදිහට sup එක දෙනවා. ගල්ගමුවේ, කුලියාපිටියේ, හම්බන්තොට ඉඩ තියෙනවා ඔ්න තරම්.
------ Post added on Dec 1, 2025 at 3:42 PM
