කඳුඵ බර වැඩි මට…

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
කඳුඵ බර වැඩි මට…

හිරුට අවැසි ලොව
සඳුට අවැසි ලොව
ම සිත
ඵළිය කලේ
නුඹේ ආදරයයි…
 
ඔයාගේ හිතේ තියන දේ හරියටම කියන්න.වචන නාස්ති වුනාට කමක් නෑ.නිර්මානකරණයට ඇති උවමනාව පේනවා.තව තවත් උත්සාහ කරන්න.ජය!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිත එලිය කල ආදරයත් අරන් අපිව හමුවෙන්න ආපු ඔබව ඔන්න මුලින්ම මහත් ආදරයෙන් අපි ඔක්කොම පිලි ගන්නව..

කෙටි පද කීපය ලස්සනයි...දිගටම ලියන්න ...ඔබට ජය...
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
කෙටි නමුත් අපූරු පද ටිකක්
දිගටම ලියන්න
හැමෝගෙම අවවාද හිතට ගන්න:)
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එතරම් ආදරයක් ?? ඉරිසියත් හිතෙනවා....
    ලස්සන පද ටිකක්.....


    විහළුවක් හොඳේ කලේ....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    පුංචි කව සදහා වටිනා කාලය මිඩංගු කල
    ඔබ සැමට ස්තූතියි
    සුභාෂණී
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    තනි ෙනාකරන් මා

    දිය බිදක් නැති


    පාලු කතරක


    තනි කරන්න මා


    හඩා වැළෙපන


    මහ සයුර මැද


    තනි කරන්න මා


    ඒත්


    කිසි දිනක


    තනි කරන්න එපා


    මාසිත





    සුභාෂණී
     
    Last edited:
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    දිය බිදක් නැති
    පාලු කතරක​
    තනි කරන්න මා
    හඩා
    වැළෙපන

    මහ සයුර මැද
    තනි කරන්න මා‚​
    ඒත්‚​
    කිසි දිනක​
    තනි කරන්න එපා​
    මාසිත

    සුභාෂණී


    nirmanaya lassanai, eth meka aluth kawiyak nisa eka wenama post karanna, natham oyage mul kawiya dakinnane, tika tika igena ganna:)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අගනා නිර්මාණයක් කියමින් , එළකිරියට සාදරයෙන් පිළිගන්නවා
    දෙවනි කවිය වෙනම දැම්මොත් හොදයි වගේ නේද..පින්තූරයකුත් තිබ්බොත් අපූරුයි
    කල් යද්දි හුරු වෙයි....
    දිගටම ලියමු