ow bn, denatat ape game unuth kanna nethi unath pohottuwata baininawata kemathi ne. Sinhalunge tiyena patta wereddak oka, un kemathi ne un weradi kiyala kiyanawataඅපි හැමතිස්සෙම දේශපාලුවන්ට වැරැද්ද පටවනවා ඒත් උන්ව පත් කරන්නෙත් අපිමයි කියල හිතන්නෑ. රටක දේශපාලුවො නියෝජනේ කරන්නේ රටේ ඔක්කොම මිනිස්සුන්ගෙ සාම්පලයක් හැටියට. ඉතින් දේශපාලුවො චාටර් කියන්නේ බහුතර සාමාන්‍ය ජනතාවත් හොරාකන්න කැමති කාලකන්නි සෙට් එකක් කියන එක.