කඳුළු බින්දුව......

May 15, 2010
1,654
109
0
In your heart.....
කඳුළු බින්දුව......

මේ කවිය සිතිවිල්ලක් වචනයට නගන්න කරපු උත්සහයක්..... ඒ ගැන ඔයාලගෙ අදහස් මට බොහෝම වටීවි.....


picture.php
 

Attachments

  • Kandula-upload.jpg
    Kandula-upload.jpg
    29 KB · Views: 125

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම ලස්සන නිර්මාණයක් ,ඇත්තටම ලස්සනයි
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Hugaak hodha aarambayak nangi..aniwaryen mama hithanawa anaagathyedhi apita oyagey akuru kireemey dhakshathawaya balaganna puluwan kiyala..

Api balan innawa oyagey eelanga nirmaneta.
 
May 15, 2010
1,654
109
0
In your heart.....
Hugaak hodha aarambayak nangi..aniwaryen mama hithanawa anaagathyedhi apita oyagey akuru kireemey dhakshathawaya balaganna puluwan kiyala..

Api balan innawa oyagey eelanga nirmaneta.


mage nirmaana thunak mama me forum eke pala kala aiye.... sathutui agaya kireemata.... welaawa tiyena hatiyata hoyaagena hoda nirmana karanna mama uthsaha karannam.... :)
 
  • Like
Reactions: Lionden

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
තමන් ගැනම ආත්මාන්කම්පාවෙන් වැටුන කඳුලු බින්දුවක් වෙන්න ඕන මම හිතන්නෙ.
බොහොම ලස්සනයි සහෝ, ඔයාට ලස්සනට ලියන්න පුලුවන්. ජය පතනවා
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සන් නිර්මාණයක්
    දිගටම මේ වගේ ලස්සන නිර්මාණ ලියන්න
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රකෘති සිහියෙන් උඩු සිත වේදනාව හා බැඳී ඇත්ත එයාකාරයෙන් දකිද්දී ඇතුලතින් පන ගැහෙනා ඇතුල් හදවත එය බාර නොගෙන අවිනිශ්චිත බවක්ම ඉහලට ඔසවා මුදුන් පමුණුවා තැබීමට ගත් අසාර්ථක වෑයමක ස්ථරයන් පැහැදිලිව පදවැල් අතර රැන්දූ නිර්මානයක්..

    ගොඩාක් සාර්ථකයි..


    සිත් අතර සංකීර්ණ මනෝ භාවයන් පද කිරීමට සැබෑ අත්දැකීමක් පාදක වෙන්න ඕනෙම නෑ එහෙත් මෙහි සැබෑ අත්දැකීමක සේයාරූ කිපයකුත් පෙනෙන්න තියෙනවා..එහෙමද කියල අහන්නේ නෑ..


    නමුත් දිගටම ඔතනින් නොනැවතී හිතේ පිලිසිඳෙන හා ඇරඹෙන සිතුවිලි පද කරන්න...


    ඔබට ජය....