කපපිය_මගේ_රෙප්
රට ජාතිය වෙනුවෙන් බොදු බල සේනාව ආපදාවට පත් අයට මුකුත් කරන්නේ නැද්ද?

ඇයි උඹලා ඡන්දෙ දුන්නේ බොදු බලෙටද
හෙන ගොන් කතාවක් බන් ඔය කියුවේ. ආපදාවන්ට ලක් උනාම ආණ්ඩුවෙන් විතරද උදව් කරන්නේ.
විවිද විදේශීය රටවලින් උදව් කරනවා.
රජය නොවන සංවිධාන උදව් කරනවා.
රටේ මිනිස්සු කණ්ඩායම් හැදිලා එක් වෙලා උදව් කරනවා.
මාධ්‍යජාල උදව් කරනවා.
විවිද සමාගම් වලින් උදව් කරනවා.
එක එක තනි පුද්ගලයින් විසින් උදව් කරනවා.
දේශපාලන පක්ෂ වලින් උදව් කරනවා
විහිලු කතා කියන්න එපා බන්
බොදු බලේට උබලා සල්ලි ශතයක්වත් දාලා තියද?
බොදු බලේට භාණ්ඩාගාරයක් තියද හිතුමතේට වියදම් කරන්න?
පොන්න ඇමතිලා වාහන ගන්නවා උබලට පේන්නෙ නැහැ
උන් තමා මිනිස්සුන්ට ආධාර දෙන්න ඕන
හෙන ගොන් කතාවක් බන් ඔය කියුවේ. ආපදාවන්ට ලක් උනාම ආණ්ඩුවෙන් විතරද උදව් කරන්නේ.
විවිද විදේශීය රටවලින් උදව් කරනවා.
රජය නොවන සංවිධාන උදව් කරනවා.
රටේ මිනිස්සු කණ්ඩායම් හැදිලා එක් වෙලා උදව් කරනවා.
මාධ්‍යජාල උදව් කරනවා.
විවිද සමාගම් වලින් උදව් කරනවා.
ඉතිං කිසිම සංවිධානයක් උදව් කරන්න කියලා බැඳිලා නෑ.
ඒ අය උදව් කරන්නේ කැමැත්තෙන්
බොදු බලය උදව් කළේ නැතත් අපිට බලෙන් ගන්න බෑ
මොකද අපේන් බොදු බලය සල්ලිවත් ගන්නේ නෑනේ
හැබැයි රජය වුනාම ඒක ඒ අයගේ රාජකාරිය අපි ඒ අයට වැටුපක් පහසුකම් දෙන්නෙ අපි වෙනුවෙන්
රට මේ වගේ අවස්ථාවක් අවස්ථාවල කටයුතු කරන්න.
ඉතින් උඹ ගිහින් උදව් කරපන් කෝ මචන් මෙතන වෙන උන්ට නොකියා
ඔය උදව් කරන සාමාන්‍ය මිනිසුන්ටත් සල්ලි කවුරුවත් දීලා නැහැ. ඒ මිනිස්සු ගම වල නගර වලට ගිහින් සල්ලි එකතු කරනවා.
එහෙම එකතුකරන්න බැරිනම් ගිහින් ඔය පන්සල්වල පොදි ගහල තියන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් නේ. ( හැම පන්සලකම නොවෙයි ) ගංගාරාම වගේ පන්සල්වල කොච්චර සල්ලි තියනවද .
බොදු බල සේනාවලට සල්ලි තියන පන්සල් වලින් සහ සංවිධානයේ සාමාජිකයින්ගෙන් විවුර්ත ඉල්ලීමක් කරලා සල්ලි එක්කහු කරන්න බැරි ද.

මේ වතාවේ උදවු කළද නැද්ද කියලා මම දන්නෙ නෑ
ඔව් බලෙන් ගන්න බැහැ. කවුරුවත් බල කරලා කියන්නෙත් නැහැ දෙන්න කියල. නමුත් බොදුබල සේනා ඉන්නේ මිනිස්සු වෙනුවෙන් නොවන බව හොඳටම දැන් පැහැදිලි උනා. මහින්ද රාජපක්ෂගේ කුණු අදින එක විතරයි කරන්නේ. එච්චරයි බන්.
ඔය උදව් කරන සාමාන්‍ය මිනිසුන්ටත් සල්ලි කවුරුවත් දීලා නැහැ. ඒ මිනිස්සු ගම වල නගර වලට ගිහින් සල්ලි එකතු කරනවා.
එහෙම එකතුකරන්න බැරිනම් ගිහින් ඔය පන්සල්වල පොදි ගහල තියන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් නේ. ( හැම පන්සලකම නොවෙයි ) ගංගාරාම වගේ පන්සල්වල කොච්චර සල්ලි තියනවද .
බොදු බල සේනාවලට සල්ලි තියන පන්සල් වලින් සහ සංවිධානයේ සාමාජිකයින්ගෙන් විවුර්ත ඉල්ලීමක් කරලා සල්ලි එක්කහු කරන්න බැරි ද.
බොදු බල සේනාව කරන වැඩ ගැන දන්නෙ පොඩි දෙනයි... අනික ඒකෙ ඉන්න කවුරුත් අඩ බෙර ගහන්න යන්නෙ නෑ..
http://imageshack.com/a/img923/5946/n7JOji.jpg
http://imageshack.com/a/img924/6619/HRFQ5R.jpg
අපි හැමෝම එකතු වෙලා උදවු කරමු..