ගල් ටික පේනවනෙ බන්.
ගල් ටික පේනවනෙ බන්.
දැන්වත් මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
මම කපරාරුවක් කරන්න යන්නෙ.
යූ ටියුබ් එකේ නම් තියෙනවා. ඒත් ඉතින් අතිනුත් දාලනෙ මුං වීඩියෝ කරනකොට කියන්නෙ. ඔය වගේ කපරාරු මික්ස් කීපයක් ගැනම විස්තර තියෙනවා. ඒත් ශුවර් නෑ.
ගොඩක් එවුන් සල්ලි අරගෙනත් ඔය වීඩියෝ කරනවනෙ.
------ Post added on Dec 10, 2021 at 2:26 PM
ehenam eka biththiyaka witharak gala balanna one.හරියට උපදෙස් අනුවම කරලා හුදි ජනතාවගේ යහපත පිණිස මේකෙ දාපන්. අවදානමක් අරගන්නම වෙනව ඉතින්.
මාත් YT කිපයක්ම බැලුවා එකකවත් හරියට කරපු වැඩක් පෙන්නුවේ නෑ, වරුණෙ කියවනව විතරයි, අලුත්ම දෙයක් හින්දා කාලෙත් එක්ක කොහොමද කියල බලන්න වෙන්නෙ අපිටම තමයි.ehenam eka biththiyaka witharak gala balanna one.
eth ban ithin awurudu ganakin mona weida danne nane.
කපරාරුව තරම් මේක හරියන්නේ නැ. ඇතුල බිත්ති වලට අවුලක් නැ coat දෙකක් අදින්න ඕනේ.ගල් ටික පේනවනෙ බන්.
දැන්වත් මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
මම කපරාරුවක් කරන්න යන්නෙ.
යූ ටියුබ් එකේ නම් තියෙනවා. ඒත් ඉතින් අතිනුත් දාලනෙ මුං වීඩියෝ කරනකොට කියන්නෙ. ඔය වගේ කපරාරු මික්ස් කීපයක් ගැනම විස්තර තියෙනවා. ඒත් ශුවර් නෑ.
ගොඩක් එවුන් සල්ලි අරගෙනත් ඔය වීඩියෝ කරනවනෙ.
------ Post added on Dec 10, 2021 at 2:26 PM
thank you.කපරාරුව තරම් මේක හරියන්නේ නැ. ඇතුල බිත්ති වලට අවුලක් නැ coat දෙකක් අදින්න ඕනේ.
ow geyak hadanne aye kadala hadanna balagena nemene.lankawe gewal hadanne jeewitha kaletama. anika mehe weather ekata oroththu dena deyak wennath one. maintainance wiyadama awlak naththan karata prashnayak na. naththan hondama de traditional method ekata yana eka
බම්පි
අඩේ............ කල උන් දැන් විස්තරේ දැම්මා නම් අනාගත බොහෝ දෙනෙකුට උදව් වේවි............
දැන් කොහොමද මේකේ තත්වේ? කපරාරු කරනවට වඩා හොදයිද බන්? any update?කපරාරුව තරම් මේක හරියන්නේ නැ. ඇතුල බිත්ති වලට අවුලක් නැ coat දෙකක් අදින්න ඕනේ.