කපරාරු වෙනුවට මේක හොදද ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගල් ටික පේනවනෙ බන්.

    දැන්වත් මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මම කපරාරුවක් කරන්න යන්නෙ.

    යූ ටියුබ් එකේ නම් තියෙනවා. ඒත් ඉතින් අතිනුත් දාලනෙ මුං වීඩියෝ කරනකොට කියන්නෙ. ඔය වගේ කපරාරු මික්ස් කීපයක් ගැනම විස්තර තියෙනවා. ඒත් ශුවර් නෑ.

    ගොඩක් එවුන් සල්ලි අරගෙනත් ඔය වීඩියෝ කරනවනෙ.
    ------ Post added on Dec 10, 2021 at 2:26 PM
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හරියට උපදෙස් අනුවම කරලා හුදි ජනතාවගේ යහපත පිණිස මේකෙ දාපන්. අවදානමක් අරගන්නම වෙනව ඉතින්.

    ehenam eka biththiyaka witharak gala balanna one.

    eth ban ithin awurudu ganakin mona weida danne nane.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ehenam eka biththiyaka witharak gala balanna one.

    eth ban ithin awurudu ganakin mona weida danne nane.
    මාත් YT කිපයක්ම බැලුවා එකකවත් හරියට කරපු වැඩක් පෙන්නුවේ නෑ, වරුණෙ කියවනව විතරයි, අලුත්ම දෙයක් හින්දා කාලෙත් එක්ක කොහොමද කියල බලන්න වෙන්නෙ අපිටම තමයි.
     
    • Sad
    Reactions: Honda.putha

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ගල් ටික පේනවනෙ බන්.

    දැන්වත් මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මම කපරාරුවක් කරන්න යන්නෙ.

    යූ ටියුබ් එකේ නම් තියෙනවා. ඒත් ඉතින් අතිනුත් දාලනෙ මුං වීඩියෝ කරනකොට කියන්නෙ. ඔය වගේ කපරාරු මික්ස් කීපයක් ගැනම විස්තර තියෙනවා. ඒත් ශුවර් නෑ.

    ගොඩක් එවුන් සල්ලි අරගෙනත් ඔය වීඩියෝ කරනවනෙ.
    ------ Post added on Dec 10, 2021 at 2:26 PM
    කපරාරුව තරම් මේක හරියන්නේ නැ. ඇතුල බිත්ති වලට අවුලක් නැ coat දෙකක් අදින්න ඕනේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කපරාරුව තරම් මේක හරියන්නේ නැ. ඇතුල බිත්ති වලට අවුලක් නැ coat දෙකක් අදින්න ඕනේ.
    thank you.

    e kiyanne labayak na wage neda?
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    lankawe gewal hadanne jeewitha kaletama. anika mehe weather ekata oroththu dena deyak wennath one. maintainance wiyadama awlak naththan karata prashnayak na. naththan hondama de traditional method ekata yana eka
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    lankawe gewal hadanne jeewitha kaletama. anika mehe weather ekata oroththu dena deyak wennath one. maintainance wiyadama awlak naththan karata prashnayak na. naththan hondama de traditional method ekata yana eka
    ow geyak hadanne aye kadala hadanna balagena nemene.

    oka dan hodai kiwwath thawa kalekin monawa weida danne na.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    බම්පි
    අඩේ............ කල උන් දැන් විස්තරේ දැම්මා නම් අනාගත බොහෝ දෙනෙකුට උදව් වේවි............

    ඒකනෙ සෑහෙන්න වටිනවා
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කපරාරුව තරම් මේක හරියන්නේ නැ. ඇතුල බිත්ති වලට අවුලක් නැ coat දෙකක් අදින්න ඕනේ.
    දැන් කොහොමද මේකේ තත්වේ? කපරාරු කරනවට වඩා හොදයිද බන්? any update?