කපල් එකකට යන්න Tripක්?

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    කපල් එකකට යන්න Tripක්?

    කපල් එකකට ගම්පහ සිට යන්න හොද Tripක් කියපල්ලකෝ, One night or two night. (Marry කරල ඉන්නේ. හොර ගමනක් නෙවේ) චුට්ටක් නිදහසේ ඉදල එන්න. 3 star or 4 star hotel එකක නිදහසේ ඉන්න ගමන් බලන්න යන්න තෙන් ටිකකුත් තියන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Malu malu pasikuda
    Anantaya resort pasikuda
    Herrritance ahungalla
    Tea factory nuwaraeliya
     
    • Like
    Reactions: Yastysan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    54N1N8f.jpg