කපල් සිම්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ikman eke balhan bn

    ඒක තමා බන් ෆුල් අවුල උන් අයින් කරලද කොයිද නෑනේ බන් ඩේටා
    සිම් විතරයි හම්බුනේ:eek:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    tumblr_ny6rt0ANqE1rylzllo1_400.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන් මෙච්චර කපල් සිම් විකුණන කෙනෙක් එලකිරියෙම ඉන්නේ..:eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    බය නැතුව ගන්න. මාත් කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා. සර්විස් එක 100%. එලකිරියෙ ගොඩක් අය අරන් තියනව. කෝල් එකක් දීල බලන්න.:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හොයලා බලලා මොබිටෙල් එකේ 100 පැකේජ් එක ගනින් මචන් ඒක හොඳයි..මම පාවිච්චි කරපු එක පෝස්ට්පේඩ්... රෙන්ටල් එක 100+ටැක්ස් කෝල් මැසේජ්ස් අන්ලිමිටඩ් :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොයලා බලලා මොබිටෙල් එකේ 100 පැකේජ් එක ගනින් මචන් ඒක හොඳයි..මම පාවිච්චි කරපු එක පෝස්ට්පේඩ්... රෙන්ටල් එක 100+ටැක්ස් කෝල් මැසේජ්ස් අන්ලිමිටඩ් :)

    ඔව් බන් අසා මොකක් හරි බිජ්ජක් කියලා ගන්නත් බෑනේ බන් අද සෙට්ල් කරගන්න
    හැදුවේ ආයි හෙට ඉඳන් වැඩනේ ඒකයි හදිස්සියේම හෙව්වේ ;)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් මෙච්චර කපල් සිම් විකුණන කෙනෙක් එලකිරියෙම ඉන්නේ..:eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    බය නැතුව ගන්න. මාත් කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා. සර්විස් එක 100%. එලකිරියෙ ගොඩක් අය අරන් තියනව. කෝල් එකක් දීල බලන්න.:)

    ඌට උදේ ඉඳන් මැසේජ් කලා රිප්ලයි නෑ බන් :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ඔව් බන් අසා මොකක් හරි බිජ්ජක් කියලා ගන්නත් බෑනේ බන් අද සෙට්ල් කරගන්න
    හැදුවේ ආයි හෙට ඉඳන් වැඩනේ ඒකයි හදිස්සියේම හෙව්වේ ;)
    නම්බර් එකක් පී ඇම් කරපන් මන් විස්තරයක් කියන්නම් :dull:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    mama last week mobitel eken ahuwa group package ekak ganna.

    monthly 100.
    sim eka 500.

    couple ekath eka wenna athi.
    mobitel eken try ekak denna