ikman eke balhan bn


හොයලා බලලා මොබිටෙල් එකේ 100 පැකේජ් එක ගනින් මචන් ඒක හොඳයි..මම පාවිච්චි කරපු එක පෝස්ට්පේඩ්... රෙන්ටල් එක 100+ටැක්ස් කෝල් මැසේජ්ස් අන්ලිමිටඩ්
ඇයි බන් මෙච්චර කපල් සිම් විකුණන කෙනෙක් එලකිරියෙම ඉන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1689763
බය නැතුව ගන්න. මාත් කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා. සර්විස් එක 100%. එලකිරියෙ ගොඩක් අය අරන් තියනව. කෝල් එකක් දීල බලන්න.![]()
නම්බර් එකක් පී ඇම් කරපන් මන් විස්තරයක් කියන්නම්
ඔව් බන් අසා මොකක් හරි බිජ්ජක් කියලා ගන්නත් බෑනේ බන් අද සෙට්ල් කරගන්න
හැදුවේ ආයි හෙට ඉඳන් වැඩනේ ඒකයි හදිස්සියේම හෙව්වේ

ඒක තමා බන් ෆුල් අවුල උන් අයින් කරලද කොයිද නෑනේ බන් ඩේටා
සිම් විතරයි හම්බුනේ