කප්පම් ඉල්ලීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් සහ තවත් සැකකරුවන් වරින් වර දුරකතනයෙන් කප්පම් ඉල්ලීම හේතුවෙන් කප්පම්කරුවන්ගෙන් බේරිම සදහා හංවැල්ල. ඇඹුල්ගමෙ, නවගමුව, රණාල, ආටිගල, ජල්තර යන ප‍්‍රදේශවල නිවෙස් හිමියන් බොහෝ දෙනෙකු සිය නිවාසවල ගෘහස්ථ දුරකතන විසන්ධි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
    අංක 0112-415 සිට පටන් ගන්නා දුරකථනවලට මෙලෙස කප්පකරුවන් නිතර නිතර කතා කරන බැවින්
    එම අංකවලින් පටන් ගන්නා ස්ථාවර දුරකතන රැසක් මෙලෙස විසන්ධි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කප්පමකරුවන් දුරකතනයෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිලි 8 ක්,
    හංවැල්ල පොලිසියට පැමිණිලි 13 ක්

    දැනට ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි. වැලිකන්දේ සුද්දා නමැත්තා බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සිද්ධිය හෙළි කරගෙන ඇත.

    ඇතැම් පුද්ගලයන් කප්පම්පාකරුවන්ට බියෙන් පොලිසිවල පැමිණිලි නොකර එම කප්පම්කරුවන්ට ඉල්ලා සිටින මුදල් ගෙවා ඇති බවට තොරතුරු ලැබි ඇති බව ද එම උසස් නිලධාරියා කිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය (මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය) පුද්ගලයන් රැසක් කපකරුවන්ට කප්පම් මුදල් ගෙවා ඇති බැංකු වාර්තා රැසක්ම ලබාගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

    මෙලෙස කප්පම් ගෙවා ඇති බොහෝ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිලි කර
    නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    අරුන්ව එල්ලුව නං ඔය මොකුත් නෑනෙ

    පිස්සුද බං සිරකරුවෝද මනුශ්‍යයෝය. උන්ව එල්ලීම උන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

    අපේ බදු මුදල් නිකරුනේ වියදම් කරන එක තැනක් තමයි පාර්ලිමේන්තුව අනිත් තැන තමයි ඔය අපරාධකරුවන් නඩත්තු කරන බන්ධනාගාර
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද බං සිරකරුවෝද මනුශ්‍යයෝය. උන්ව එල්ලීම උන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

    අපේ බදු මුදල් නිකරුනේ වියදම් කරන එක තැනක් තමයි පාර්ලිමේන්තුව අනිත් තැන තමයි ඔය අපරාධකරුවන් නඩත්තු කරන බන්ධනාගාර

    ප්‍රභාකරන්ව මරන්න යන කාලෙත් ඕකම කිව්ව. ඒ කාලෙත් මානව හිමිකම් හොයන්න තිබ්බෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    ප්‍රභාකරන්ව මරන්න යන කාලෙත් ඕකම කිව්ව. ඒ කාලෙත් මානව හිමිකම් හොයන්න තිබ්බෙ

    ඔව් බං. ඔය මානව අයිතිවාසිකම් ගැන කෑගහන එක පාහරයෙක්වත් ඔය ත්‍රස්තවාදීන් අතින් මිනීමරුවෝ අතින් මැරෙන අහිංසක මිනිස්සුන්ගෙ මානව හිමිකම් ගැන කතා කරන්නේ නෑ. දන්නවද ලබන මාසෙ UN එකේ නියෝජිතයෙක් එනවා පාස්කු බෝම්බ සිද්ධියට අල්ලගත්තු ත්‍රස්තවාදීන්ට වධහිංසා දීලද කියල හොයන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බං. ඔය මානව අයිතිවාසිකම් ගැන කෑගහන එක පාහරයෙක්වත් ඔය ත්‍රස්තවාදීන් අතින් මිනීමරුවෝ අතින් මැරෙන අහිංසක මිනිස්සුන්ගෙ මානව හිමිකම් ගැන කතා කරන්නේ නෑ. දන්නවද ලබන මාසෙ UN එකේ නියෝජිතයෙක් එනවා පාස්කු බෝම්බ සිද්ධියට අල්ලගත්තු ත්‍රස්තවාදීන්ට වධහිංසා දීලද කියල හොයන්න

    උන්ගෙ රටවල් මුස්ලිං වේගෙන යන එක ගැන සතුටුයි ඒ අතිං බැලුවහම
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    උන්ගෙ රටවල් මුස්ලිං වේගෙන යන එක ගැන සතුටුයි ඒ අතිං බැලුවහම

    ඒකනම් ඇත්ත ඔය කාලකන්නි European Union එකම මුස්ලිම් උන් අල්ලග්න්න ඕන මානව හිමිකම් වලයි, සරණාගතයින්ගෙයි, religion of peace වලයි රහ තේරෙන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරුන්ව එල්ලුව නං ඔය මොකුත් නෑනෙ

    ඒක කිව්වම මතක් වුනේ හිටන්ගේ එල්ලුගහ..ඒක නිකන්ම යට ගියා
     
    Similar threads