ඔන්න ඉතිං උදේ පාන්දර කප්ප ගන්න දගලන්නෙ

ඔය කොලු සීන් එකට උඹෙ සීයට කියල තෙලක් හින්ද ගන්ඩ බැරුව ගියාද බන්...
Congratz වෙදෝ..........
kapanawa thoge serama
අද තමයි වෙදා නියම සමනලය උන දවස![]()
සමනල් හැගුමන්![]()




පුශ්පෙ අයියා;10666592 said:ubata api baya wei
minuwangodata set ekak bassanawa wadiya dagaluwoth

උඹට දැන්ද 3ක් හම්බ උනේ..
පව් බං ගෙදර මනුස්සයා..
මොන එකද අඩුවෙලා තිබ්බේ..
මට නම් තුනෙන් කපන්න එන්න එපා හරිද?
මටත් 3ක් තියෙනවා..
කපනවා හරිද?
අඩෝ මෙච්චර වයසට ගිහිල දැන්ද උබේ තුන ආවේ...![]()
කවුද යකෝ වයසට ගිහින් තියෙන්නෙ....

අඩෝ ඕන සෙට් එකකට බස්සන්න බඩු අපි ලග තියෙනව....![]()
තෙලක් හිදින්න.... හොද දාර *** ඕනෙ තාම එකක් හම්බ උනේ නෑ
ඈයි බන් අක්කගේ......!! 


ඔව් ඔව්... අපෙ වෙදාට පොල් කොටයක් උනත් ගේමක් නැතුව බස්ස ගන්ඩ පුලුවන්ලු...
