කප්රුක කෝටි 51 ඇදෙයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ද? බන්
    ඕක කෝටි 30 වෙච්ච දවස්වල මෙහෙ ටිකට් විකුනන ඕල්ඩ් මෑන් කීවෙ ඕන් බලන්ඩ පුතා මේකෙ ඉක්මනට යනවා කියලා. තාම නෑ.
    ඕකෙ දිනුම දෙයිද බන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිහින ආර්ථිකවල ජීවත් වෙන මිනිස්සු හරි පවු. ප්‍රොබබිලිටි එක හිතාගන්න බැරි තරම් අඩුයි ඕක තමා දිනන.
    ආ මදූ..
    මොනපාට පෑන්ටියක්ද ඇදලා ඉන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,824
    113
    ද? බන්
    ඕක කෝටි 30 වෙච්ච දවස්වල මෙහෙ ටිකට් විකුනන ඕල්ඩ් මෑන් කීවෙ ඕන් බලන්ඩ පුතා මේකෙ ඉක්මනට යනවා කියලා. තාම නෑ.
    ඕකෙ දිනුම දෙයිද බන්
    LOL thota mona sallida ponnayo. Puka hodan bas mamagen puka palaganna redy weyan 🤭 🤭
     
    • Haha
    Reactions: asanka+++

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දෙන්න වෙනවා. පනතේ හැටියට.. මොකද මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා හදපු fund එකක් ඕක... ඕකේ කොන්දේසි වලට අනුව දෙන්නම වෙනවා.. mega power එකත් එහෙමම තමයි
     
    • Like
    Reactions: asanka+++

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    දෙන්න වෙනවා. පනතේ හැටියට.. මොකද මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා හදපු fund එකක් ඕක... ඕකේ කොන්දේසි වලට අනුව දෙන්නම වෙනවා.. mega power එකත් එහෙමම තමයි
    Ehema panath wala tibba kiyala salli denawada ban. Panath oni welawaka weans karanna puluwan.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    LOL thota mona sallida ponnayo. Puka hodan bas mamagen puka palaganna redy weyan 🤭 🤭

    දෙන්න වෙනවා. පනතේ හැටියට.. මොකද මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා හදපු fund එකක් ඕක... ඕකේ කොන්දේසි වලට අනුව දෙන්නම වෙනවා.. mega power එකත් එහෙමම තමයි
    ඇදුනොත් දෙයි,
    මන් ඇහුවේ ටිකට් එක ඇදෙන්න කලින් කැන්සල් කරයිද කියලා.

    Koti 51??? Happaaa
    ඔව්,

    Ehema panath wala tibba kiyala salli denawada ban. Panath oni welawaka weans karanna puluwan.
    දෙනවා බන්, ඕක අවුරුදු තුනකින් ඇදිලා නෑ. ඔය ලොරියේ ලොකු ගනන් පෙන්නලා මුන් කෝටි 5000 විතර හොයාගෙන ඇති මුන් දැනට.
    Govisetha, Shanida , Mahajana Sampatha witharayi dinum yannea....Oka ugulak
    Ow
     
    • Like
    Reactions: ntayya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක වෙන කාටහරි අදුනොත් තොට හුස්ම ගිහින් මැරෙනවා..
    එතකොට @Lovtus ගේ අනාවැකිය හරි යනවා. ඌ ඒක මාකට් කරල දේවාලයක් දාගන්නවා. :rofl:
    කොහොමද ඕකයි මෙගාපවර් එකයි දෙකම මට ඇදුනොත්

    Oken bagyak vage neda tax ehema deduct wela athata wenne ?
    14% ටැක්ස්, දැන් කෝල් කරලා ඇහුවෙ
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,550
    13,148
    113
    🤍
    Gothaya wage ticket gan nathuw echchr asawk tynwnm

    Adsense dala Lankawe Tickets wala Result penanna site ekk krpn

    Hoyanna puluwan wei gaanak
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Ehema panath wala tibba kiyala salli denawada ban. Panath oni welawaka weans karanna puluwan.
    මිනිස්සුන්ගේ සල්ලි අරන් නේ ඔය fund එක හදලා තියන්නේ... දෙන්න වෙනවා. ඕක ඇදුනොත් ඉතින් lawyer කෙනෙක් එක්ක පලයන් එතකොට shape
    ඇදුනොත් දෙයි,
    මන් ඇහුවේ ටිකට් එක ඇදෙන්න කලින් කැන්සල් කරයිද කියලා.
    Cancel කරන්න බෑ.. මිනිස්සුන්ගේ සල්ලි නේ ඊට පස්සේ ඕකට නඩුවක් දානවා.