කපුගෙදරට මොකද වුනේ!

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
කපුගෙදරට මොකද වුනේ!

තේරීම් කමිටුව කපුගෙදර ට ලොකු අසාදාරනයක් කරනවා
උ ෆෝරම් එකේ නැති නිසා උව team එකට දල උව ලෝකය ඉසරහ චෝර කරනවා
උබල හිතනේ මොකද්ද මේ සීන් එක ගැන

35mikyg.jpg
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කපුට එරෙහිව ලොකු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා..:(
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචන් මම කපුව ඉස්කොලෙ යන කාලේ ඉදලම සෙල්ලම් කරනවා දැකල තියනවා.......
    ඌ ඒ කලේ දැන් විරාට් කෝලි අපිට ඇනයක් වෙනව වගේම ඌ අපෙ ටීම් වලට ඇනයක්..........
    ඒක හින්ද උගේ දක්ශතාව ගැන මට සැකයක් නෑ.......
    ඒත් ඌට මිඩ්ල් ඕඩර් ඇවිල්ල පීඩනය දරාගෙන බැට් කරන්න බෑ.....
    උට වෙච්ච නරකම දේ තමා ඌව වන් ඩවුන් වගේ එවන්නෙ නැතිව යටින් එවපු ඒක.....:no::no::no:
    එකෙන් උනේ උට දුන්න චන්ස් වලින් ඌට වැඩකුත් නැති උනා, ල0කවෙ හොද පවර් හිට්ටර් කෙනෙක් ටීම් එකට අහිමි උනා......:(:(:(
    ඒත් දැන් නම් උට ටීම් එකේ ප්ලේස් එකක් දෙන්ඩ බෑ මොකද උට වඩා හොදට ගහන උන් ටීම් එකෙන් එලියෙ පොලිමේ ඉන්නව.......
    දැන් උන්ව කපල කපුව ගැස්සුවොත් උන්ටත් වෙන්නෙ කපුවට වෙච්ච දේම තමා.........:(:(:(
     
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    sera kathawa
    aparade bun u
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මචන් මම කපුව ඉස්කොලෙ යන කාලේ ඉදලම සෙල්ලම් කරනවා දැකල තියනවා.......
    ඌ ඒ කලේ දැන් විරාට් කෝලි අපිට ඇනයක් වෙනව වගේම ඌ අපෙ ටීම් වලට ඇනයක්..........
    ඒක හින්ද උගේ දක්ශතාව ගැන මට සැකයක් නෑ.......
    ඒත් ඌට මිඩ්ල් ඕඩර් ඇවිල්ල පීඩනය දරාගෙන බැට් කරන්න බෑ.....
    උට වෙච්ච නරකම දේ තමා ඌව වන් ඩවුන් වගේ එවන්නෙ නැතිව යටින් එවපු ඒක.....:no::no::no:
    එකෙන් උනේ උට දුන්න චන්ස් වලින් ඌට වැඩකුත් නැති උනා, ල0කවෙ හොද පවර් හිට්ටර් කෙනෙක් ටීම් එකට අහිමි උනා......:(:(:(
    ඒත් දැන් නම් උට ටීම් එකේ ප්ලේස් එකක් දෙන්ඩ බෑ මොකද උට වඩා හොදට ගහන උන් ටීම් එකෙන් එලියෙ පොලිමේ ඉන්නව.......
    දැන් උන්ව කපල කපුව ගැස්සුවොත් උන්ටත් වෙන්නෙ කපුවට වෙච්ච දේම තමා.........:(:(:(

    :yes: true
    lankawe inna quality fielder kenek without a doubt :D eth porata monawa unaada kiyala thama hitha ganna bari :oo: mokada miniha 1 down opening dekama karanawa man dakala tiyenawa eth ee eka match ekakadi wath u hariyata play kale naa :no:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!

    Atta katawa...comment dena unuth kiyanawa me yaka dakshaya kiyala,,,,kohe hari mokak waraddak wela thiyenawa!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    :yes: true
    lankawe inna quality fielder kenek without a doubt :D eth porata monawa unaada kiyala thama hitha ganna bari :oo: mokada miniha 1 down opening dekama karanawa man dakala tiyenawa eth ee eka match ekakadi wath u hariyata play kale naa :no:

    ඔව් උට ඒ වගෙ චාන්සස් 2ක 3නක් දීල තියනවා....
    පොරත් හම්බෙන චාන්ස් වලින් ප්‍රයෝජනය ගත්තෙ නෑ තමයි......
    උට දුන්න චාන්සස් වලින් ගොඩක් එවා පීඩනය වැඩි අවස්තා....
    හැබැයි ඕපනින් නෙවෙයි ලාස්ට් මැන් ආවත් තමන්ට දෙන චාන්ස් එක ඒ විදිහට විසිකරන එක හරි නෑ.......
    තිරිමාන්න එකට හොද උදාහරනයක්.......
    මම හිතනවා අපෙ සීනියර් ප්ලෙයර්ස්ල වගේම නිලදරීන් මේ වගේ අපෙ අනාගත ක්‍රිකට් දක්ශයෝ අරක්ශ කරයි කියලා.....
    බලපන් මචන් බානුක එහෙම කොලිටි බඩු........
    උට එහෙම මෙහෙම උනොත් මහ අපරාදයක්.............

    http://www.youtube.com/watch?v=ENOZZNMYKSw

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    math mulun hithagena hitiya u hena chater kiyala....eth selectorslagen uta loku asadaranayak wela thiyenawa machanzla....eka dnna aya dannawa....balapan rohith sharma....uta match 5ma dunna baan...ape wage una nam 3 weni match eeke idan u ne...kapugedarata chances dunna thamai..eth eka digata match ekai dekai..anika uta beri thenwala...eka asadaranaine...mahelaya world cup ekedi eka parak ho gaala out wuna mathakaine..uwath kepuwananm adaa uth nene ban...den matathh hithenawa kapugedara patta paw kiyala...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    ඔව් උට ඒ වගෙ චාන්සස් 2ක 3නක් දීල තියනවා....
    පොරත් හම්බෙන චාන්ස් වලින් ප්‍රයෝජනය ගත්තෙ නෑ තමයි......
    උට දුන්න චාන්සස් වලින් ගොඩක් එවා පීඩනය වැඩි අවස්තා....
    හැබැයි ඕපනින් නෙවෙයි ලාස්ට් මැන් ආවත් තමන්ට දෙන චාන්ස් එක ඒ විදිහට විසිකරන එක හරි නෑ.......
    තිරිමාන්න එකට හොද උදාහරනයක්.......
    මම හිතනවා අපෙ සීනියර් ප්ලෙයර්ස්ල වගේම නිලදරීන් මේ වගේ අපෙ අනාගත ක්‍රිකට් දක්ශයෝ අරක්ශ කරයි කියලා.....
    බලපන් මචන් බානුක එහෙම කොලිටි බඩු........
    උට එහෙම මෙහෙම උනොත් මහ අපරාදයක්.............

    bhanuka nan defa lankawata gahanawa sanga retire unata passe :cool: