කපුටන් නොවන කොවුලනේ

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කපුටන් නොවන කොවුලනේ

5x33hk.jpg
 
  • Like
Reactions: nisha500

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තෙරෙන්නෙ නැහැනේ අයියේ...:( රොන් අයියා මේ පැත්තට එනකම් ටිකක් ඉවසලා ඉන්න වෙනවා..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කුණු කසලම පරිභෝජනය කරනා නඩේ සිටිනා පැත්තේ සිටියද යහපත් චේතනාවම පෙරදැරි කොට ගත් යමක් කරන්න පුලුවන් කෙනා කුණු ගොඩේ නොවැටී එහි වැටි සිටිනා සියල්ල මුදවා ගැනීමට කෙතරම් අය එලව එලවා පහර දුන්නද අත් නොහැර කල යුතු හා රැකිය යුතු වගකීමකි..

    වැරදි පැත්තෙන් ජනතාවට සේවය කරන්න තේරී පත්වුවත් බාධකවලින් නොසැලී ජනතාවට අව්‍යාජව සේවය කරන්න හිත ඇති කෙනා කවදත් පෙරමුණ ගත යුතු බවත් එහෙම කරන්න පිට කොන්දක් නැති අයට වඩා ඔබින්නේ කූණූ කසලම වලඳන අයගේ ගොන්නට එකතුව මුසාව දොඩමින් එම ගොහොරුවේම ලැගීම බවත් තමයි මං නම් හිතන්නේ මෙහි යටි අරුත.

    කොහොම වුනත් මේ නිර්මානය යලිත් වරක් මට සිහි ගන්වන්නේ "mdee special" එකක්ම ලෙසටයි..

    ඔබට ජය....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ස්වභාදර්මයට අනුව කුරැලු ලෝකයේ
    අනුන්ගේ (කපුටාගේ) කැදලි වල බිත්තර දමන කොවුලා
    කෙසේ‍ හෝ ජිවිතය ජයගන්නවා
    අන්තිමට කපුටන් කොටමින් පැන්නුවත් කොවුලා තම වර්ගයා
    වර්ධනය කරගන්නවා... මේක බොහොම අමාරැ ක්‍රියාවලියක්

    රොන් අයියා කිව්වා වගේම මේක "mdee special" එකක්
    සාර්ථක නිර්මාණයක් සහෝ... ඔබට ජය..
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කුණු කසලම පරිභෝජනය කරනා නඩේ සිටිනා පැත්තේ සිටියද යහපත් චේතනාවම පෙරදැරි කොට ගත් යමක් කරන්න පුලුවන් කෙනා කුණු ගොඩේ නොවැටී එහි වැටි සිටිනා සියල්ල මුදවා ගැනීමට කෙතරම් අය එලව එලවා පහර දුන්නද අත් නොහැර කල යුතු හා රැකිය යුතු වගකීමකි..

    වැරදි පැත්තෙන් ජනතාවට සේවය කරන්න තේරී පත්වුවත් බාධකවලින් නොසැලී ජනතාවට අව්‍යාජව සේවය කරන්න හිත ඇති කෙනා කවදත් පෙරමුණ ගත යුතු බවත් එහෙම කරන්න පිට කොන්දක් නැති අයට වඩා ඔබින්නේ කූණූ කසලම වලඳන අයගේ ගොන්නට එකතුව මුසාව දොඩමින් එම ගොහොරුවේම ලැගීම බවත් තමයි මං නම් හිතන්නේ මෙහි යටි අරුත.

    කොහොම වුනත් මේ නිර්මානය යලිත් වරක් මට සිහි ගන්වන්නේ "mdee special" එකක්ම ලෙසටයි..

    ඔබට ජය....
    මෙ නිර්මාණය මීට වඩා හොඳට අර්ථ දක්වන්න වෙනත් වචන නැහැ. එතරම්ම ඉස්තරම් සොයුරේ, පසෙක ඉඳන් කැඩපතක් බැලුවා හා සමව හැම වචනයම මගේ සිත කියවා ඇත. මගේ ගෞරව ආචාරය ඔබට.

    මෙ කවිපියසේ රසික පිරිස හා සහෝදර නිමාණකරුවන්ගෙන් විශේෂයෙන් ඔබෙන් ලැබෙන දිරිගැන්වීම හා සහයෝගය අප දුවවන අනුපමේය ශක්තිය. එයයි මෙවන් නිර්මාණවලට මුල පුරන්නේ, specials මතුකරන්නේ.

    නිර්මාණයෙන් පතන්නේ පැතුමක්!

    ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක්!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තෙරෙන්නෙ නැහැනේ අයියේ...:( රොන් අයියා මේ පැත්තට එනකම් ටිකක් ඉවසලා ඉන්න වෙනවා..
    බොහෝම ස්තුතියි මල්ලී උත්සාහයට, රොන් සොයුරා සුපිරි ලෙස අර්ථ දක්වා තියෙන්නේ...
    ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ස්වභාදර්මයට අනුව කුරැලු ලෝකයේ

    අනුන්ගේ (කපුටාගේ) කැදලි වල බිත්තර දමන කොවුලා
    කෙසේ‍ හෝ ජිවිතය ජයගන්නවා
    අන්තිමට කපුටන් කොටමින් පැන්නුවත් කොවුලා තම වර්ගයා
    වර්ධනය කරගන්නවා... මේක බොහොම අමාරැ ක්‍රියාවලියක්​

    රොන් අයියා කිව්වා වගේම මේක "mdee special" එකක්
    සාර්ථක නිර්මාණයක් සහෝ... ඔබට ජය..
    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට. අපේ සොයුරු කැලෙන් ලැබෙන සහයෝගයන්, දිරිදීම තමයි මෙවන් නිර්මාණ.

    ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ron අයියා කිව්ව වගේ මේකත් mdee special එකක් තමයි.
    හරිම අපූරුයි සහෝ...
    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට. අපේ සොයුරු කැලෙන් ලැබෙන සහයෝගයන්, දිරිදීම තමයි මෙවන් නිර්මාණ.

    ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!