Bro, thanks a lot for your encouraging comment.mmm...a different topic...keep it up...nicely written...![]()
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීමට.අගෙයි ඔබෙ කව...!!!
Thanks a lot sis for your support and nice words.nice one...+
මෙ නිර්මාණය මීට වඩා හොඳට අර්ථ දක්වන්න වෙනත් වචන නැහැ. එතරම්ම ඉස්තරම් සොයුරේ, පසෙක ඉඳන් කැඩපතක් බැලුවා හා සමව හැම වචනයම මගේ සිත කියවා ඇත. මගේ ගෞරව ආචාරය ඔබට.කුණු කසලම පරිභෝජනය කරනා නඩේ සිටිනා පැත්තේ සිටියද යහපත් චේතනාවම පෙරදැරි කොට ගත් යමක් කරන්න පුලුවන් කෙනා කුණු ගොඩේ නොවැටී එහි වැටි සිටිනා සියල්ල මුදවා ගැනීමට කෙතරම් අය එලව එලවා පහර දුන්නද අත් නොහැර කල යුතු හා රැකිය යුතු වගකීමකි..
වැරදි පැත්තෙන් ජනතාවට සේවය කරන්න තේරී පත්වුවත් බාධකවලින් නොසැලී ජනතාවට අව්‍යාජව සේවය කරන්න හිත ඇති කෙනා කවදත් පෙරමුණ ගත යුතු බවත් එහෙම කරන්න පිට කොන්දක් නැති අයට වඩා ඔබින්නේ කූණූ කසලම වලඳන අයගේ ගොන්නට එකතුව මුසාව දොඩමින් එම ගොහොරුවේම ලැගීම බවත් තමයි මං නම් හිතන්නේ මෙහි යටි අරුත.
කොහොම වුනත් මේ නිර්මානය යලිත් වරක් මට සිහි ගන්වන්නේ "mdee special" එකක්ම ලෙසටයි..
ඔබට ජය....
බොහෝම ස්තුතියි මල්ලී උත්සාහයට, රොන් සොයුරා සුපිරි ලෙස අර්ථ දක්වා තියෙන්නේ...තෙරෙන්නෙ නැහැනේ අයියේ...රොන් අයියා මේ පැත්තට එනකම් ටිකක් ඉවසලා ඉන්න වෙනවා..
බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට. අපේ සොයුරු කැලෙන් ලැබෙන සහයෝගයන්, දිරිදීම තමයි මෙවන් නිර්මාණ.ස්වභාදර්මයට අනුව කුරැලු ලෝකයේ
අනුන්ගේ (කපුටාගේ) කැදලි වල බිත්තර දමන කොවුලා
කෙසේ හෝ ජිවිතය ජයගන්නවා
අන්තිමට කපුටන් කොටමින් පැන්නුවත් කොවුලා තම වර්ගයා
වර්ධනය කරගන්නවා... මේක බොහොම අමාරැ ක්‍රියාවලියක්
රොන් අයියා කිව්වා වගේම මේක "mdee special" එකක්
සාර්ථක නිර්මාණයක් සහෝ... ඔබට ජය..
බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට. අපේ සොයුරු කැලෙන් ලැබෙන සහයෝගයන්, දිරිදීම තමයි මෙවන් නිර්මාණ.ron අයියා කිව්ව වගේ මේකත් mdee special එකක් තමයි.
හරිම අපූරුයි සහෝ...