කපුටා.com චැට් එකට වරෙල්ලා

Dasun0101

Member
Jun 9, 2016
23
2
0
කපුටා.com චැට් එකට වරෙල්ලා

http://www.kaputa.com/chat/index.htm

මේ තියෙන එක තමයි කපුටා එකේ ශ්‍රී ලන්කන් උන් ඔක්කොම ඉන්න චැට් එක. හෙන අසහනකාරයෝ...කොලු කාරයෝ...බඩු කාරයෝ.. කෙල්ලො වගේ ඉන්න කොල්ලො..ලොල්ලො...අන්කල් පාරවල්...රට ඉන්න උන්..කැම්පස් යන උන්...ලන්කාවෙ හැම වර්ගෙම උන ඉන්නවා මේකෙ...ඇවිත් බලහල්ල... මෙකට උබල දන්න එවුන්ටත් එන්න කියපල්ලා. මේක කෙල්ලො අඩුයි... දන්න කියන උන්ටත් එන්න කියපල්ල
උඹලා මේක දන්නවත් ඇත්... Laundry room එකේ තමයි අසහන කාරයො හුගක් ඉන්නෙ.. අනිත් chat එකෙ උන් ටිකක් ශේප්.. ඒත් ඒකෙත් අසහනකරයො ඉන්නවා. ඇවිල්ලම බලහල්ල
 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    ඕවා තාම තියෙනවද ? මන් හිතුවේ ඕවා දැන් නැහැ ඕවාට මිනිස්සු යන්නේ ත් නැහැ කියලා
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ඕයි එකේ Chat කරලා තව පොඩ්ඩෙන් මමත් කොලු කාරයෙක් වෙනවා :P :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Kello innawada machan.issara thibuna lassanayi.com kiyla chat 1k.mata set una horana kellak.supiri fun 1k gattha ban e dawas wala skyp haraha.amma ban ekige tahan deke lassana.