කපුටෙක් මැරිල !!

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කපුටෙක් මැරිල !!

    කපුටෙක් මැරිල බං ශොප් එක ඇතුලෙ
    2.gif
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඇත්තමයි බං
    අසුබයි කියන්නෙ මොකද වෙන්නෙ
    පට්ට ගදයි යකෝ ඉන්න හිටින්න බෑ
    2.gif

    thawa tikakin kaputo awilla wata kara gannawa,un hithanne meka umbe wadak kiyala.ikmanata maru weyan wata karala shot eka dei
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මැරිලා නම් ඉතින් මොනවා කරන්නද....?
    ආයේ පන දෙන්නේ කියලද....
    ඌව එතනින් අස් කරලා සුපුරුදු විදියට වැඩටික කරගෙන යන්න.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මැරිලා නම් ඉතින් මොනවා කරන්නද....?
    ආයේ පන දෙන්නේ කියලද....
    ඌව එතනින් අස් කරලා සුපුරුදු විදියට වැඩටික කරගෙන යන්න.

    හෙන අවුල් බං එක එකා එක එක කතා කියනවනෙ :sorry: