කපුටෙක් මැරිල !!

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හෙන්රිට පේන හීන...:rolleyes::rolleyes:

:rofl::rofl:
දිනයි බලං ඉදපං.
:P

හෙන්රිගෙ හීනෙ හැබෑ උනොත් මගෙ එකවුන්ට් එක දෙනව :yes:

කෝ හෙන්රි :rofl::rofl:

හීන දකිනවා...:D

:rofl:
හෙන්රිගෙ හීනෙ
මගෙ අකවුන්ට් එක්
:rofl:

ka gahanne nathuwa hitapalla :rofl:
dinanna puluwan ban mathakane first match eka :P poddak ehaata mehaata wenna thiyenne :D dinai kiyanne ma na but chance ekak naththe na :yes::yes:
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔන්න පුතේ අනිව දෙන්න දෙන්ඩ ඕනේ ඈ... :rofl:
    එකෙන්ම. ඉදපංකො මං හැන්රියගෙ ත්‍රෙඩ් එකට ඇවිත්ම කියන්නම්.
    අකවුන්ට් එක වගේද යකෝ නම්බුව අපේ.
    ලෝර්ඩ්ස් වල නම්බුව පච උනාම කාටද ආඩම්බර :rofl::rofl:

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    එකෙන්ම. ඉදපංකො මං හැන්රියගෙ ත්‍රෙඩ් එකට ඇවිත්ම කියන්නම්.
    අකවුන්ට් එක වගේද යකෝ නම්බුව අපේ.
    ලෝර්ඩ්ස් වල නම්බුව පච උනාම කාටද ආඩම්බර :rofl::rofl:


    ;);):cool:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං උඹට මුකුත් වෙන්නේ නෑ.. :no:
    හවසට හවසට පන්සල් පලයන් මේ ටිකේ. ඔව් :sorry:
    කන්න කැමති කෑම, යන්න ආස තැන් තියනවා නම් යමං.. කල් දාන්න එපා :no:
    කිරියෙත් යාලුවෝ සෙට් එකක් ඉන්නවා කියන එක ලඟම නෑදෑ වෙන එකෙක්ට කියල තියපන් මචන් මතක් කරලා :yes: