කපු ගාස්තු

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    මචන්ල....මගුල් කපුකමක් කතාකරල එක හරි ගියාම කපුවට කීයක් විතර දෙන්න ඔනද? දන්න අය කියන්නකො.....
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම හිතන විදියට දෑවැද්දෙන් සියයට ගණනක් කියල නීතියක් තියෙනවා. හරියටම නම් දන්නේ නැහැ .
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    මම හිතන විදියට දෑවැද්දෙන් සියයට ගණනක් කියල නීතියක් තියෙනවා. හරියටම නම් දන්නේ නැහැ .

    thanks any comments pls