කබරගොයා=තලගොයා-තියරි
මේකේ ඉන්නවා ඉංගිරිසි හෝඩියේ මුල ඉඳන් අග වෙනක මග හොයන එකෙක්. පොර පට්ට රාජපක්ෂ ප්‍රේමියෙක් .
හැම රාජපක්ෂ ප්‍රෙමියාටම තියෙන වීක් පොයින් එකක් මෙයාට තියෙනවා. මෙයා එකට එලිය දාන්නේ නෑ. මොකද්ද ඒ රාජපක්ෂට නම් දේශප්‍රේමි එහෙම නැත්තන් දේශද්‍රොහි.
හැබැයි මෙයාගේ වීක් පොයින්ට් එක එලියට පැන්න වෙලාවක් තියෙනව මෙයාටම නොදැනි. ඒ හකීම් රාජපක්ෂලාට සහය දෙනවා කියලා මතයක් ගියාම . එතකොට මෙයා කියනවා.
<b>
හකිම් - මුස්ලිම් සහය නෑ වගේ හිතුනම මෙයා මෙහෙම කියානවා.
තමන් ඉන්න මතයේ මෙහෙම වෙනසක් කරගන්න පුළුවන් අර අපිටනම් දේශප්‍රේමි නැත්තන් දේශද්‍රොහි හිතන රෙනවත්තේගේ ගෝලයෙක්ට විතරයි.
</b>

.එහෙම තමයි වෙන්න ඕන... හැම එකාගෙම චන්දෙ ඇති තරම් එකතු කරගන්න ඕන... මේක ජනාධිපතිවරණයක් ප්‍රතිශතය වැදගත්.... ජනාධිපති වුණාට පස්සේ කොන්ද කෙලින් තියන් රට පාලනය කරන්න ඒක බාධාවක් නෙවෙයි... මොකද දුන්න චන්දේ ආයේ ඉල්ල ගන්නයෑ... ඊට පස්සේ එන මහ මැතිවරණය දී ඔය බල්ලොයි හොරිකඩයොයි නපුංසකයයෝ සිංහලකමට පස්ස හරවන සිංහල අවජාතකයෝ ටිකයි දේශපාලනයෙන් තුරන් කරපල්ලා.... එච්චරයි... ජනාධිපතිවරණයේ දී සුමන්තිරන් සපොට් කළත් ඒකත් ගන්න ඕන...
හකිම් - මුස්ලිම් සහය නෑ වගේ හිතුනම මෙයා මෙහෙම කියානවා.
‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???
ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....
තමන් ඉන්න මතයේ මෙහෙම වෙනසක් කරගන්න පුළුවන් අර අපිටනම් දේශප්‍රේමි නැත්තන් දේශද්‍රොහි හිතන රෙනවත්තේගේ ගෝලයෙක්ට විතරයි.
Last edited: