කබල් කාර් එකක ගියොත් මිනිසුන්ට හොද නෑ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    කබල් කාර් එකක ගියොත් මිනිසුන්ට හොද නෑ

    අපි කබල් වාහනේක ගියොත් මිනිස්සුන්ට හොඳ නෑ.. සැප වාහන ඕන ඒ නිසයි..

    තමනට භාවිතා කරන නිසාන් කාර් එකෙන් ඕන තැනකට යා නොහැතකි නිසා අලූත් වාහනයක් උවමනා බව නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කර මහතා පවසයි.

    ‘මං පාවිච්චි කරන්නේ නිසාත් කාර් එකක්. කාර් එකක ඕන විදියට ගමේ යන්න බැහැ. යට වදිනවා. අපි වැඩි වෙලාවක් ගත කරන්නේ වාහනේ. රාත‍්‍රී 2-3 වෙනකම් වාහනේ. අන්තිමට ලෙඞ්ඩු තමයි. විපක්‍ෂයේ ඉද්දී අපි වාහනවලට විරුද්ධව කතා කලේ නෑ. මේ ජොබ් එක බස් එකේ ගිහින් කරන්න බෑ. ඇමැති කබල් කාර් එකක ගියොත් මිනිසුන්ට හොද නෑ’

    copyright lankacnews
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ වගේ තමා. මුන් කරන වැඩකුත් නෑ ඒ වුනාට වාහන වලින්ර ට වටේ යනව මොනවා කරනවද මන්ද :oo:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපාලානේ රෙද්ද පල්ලෙන් බේරෙනවා නේ :lol::lol:

    මුන් හිතන් ඉන්නේ අනිත් උන් මීහරක් කියල .ජනතාව වෙනුවෙන් පාරේම ඉදල මොනවද දන්නේ නැ එතරම් කරන වැඩ ?:lol::lol:
    අඩුගානේ පාරකට තාර ටිකක් දාලද ? කැඩිච්ච බෝක්කුවක් හදලද ?

    පේනවනේ මුන්ගේ කෑදරකම :lol::growl::growl:

    තුක් විතරක් මුන් ඔක්කොම මකබාවිලා යන්න ඕනේ රටට හරියන්න
    :growl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    මරුසිරා;20269562 said:
    යහපාලානේ රෙද්ද පල්ලෙන් බේරෙනවා නේ :lol::lol:

    මුන් හිතන් ඉන්නේ අනිත් උන් මීහරක් කියල .ජනතාව වෙනුවෙන් පාරේම ඉදල මොනවද දන්නේ නැ එතරම් කරන වැඩ ?:lol::lol:
    අඩුගානේ පාරකට තාර ටිකක් දාලද ? කැඩිච්ච බෝක්කුවක් හදලද ?

    පේනවනේ මුන්ගේ කෑදරකම :lol::growl::growl:

    තුක් විතරක් මුන් ඔක්කොම මකබාවිලා යන්න ඕනේ රටට හරියන්න
    :growl:

    eka paththakin badu wadi karala minissuta wahanayak ganna bari karanawa
    anih paththena mun tax free vahana gannawa
    unge salli walin newi .....rate minissunge salli walin