කබල් කාර් එකක ගියොත් මිනිසුන්ට හොද නෑ
අපි කබල් වාහනේක ගියොත් මිනිස්සුන්ට හොඳ නෑ.. සැප වාහන ඕන ඒ නිසයි..
තමනට භාවිතා කරන නිසාන් කාර් එකෙන් ඕන තැනකට යා නොහැතකි නිසා අලූත් වාහනයක් උවමනා බව නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කර මහතා පවසයි.
‘මං පාවිච්චි කරන්නේ නිසාත් කාර් එකක්. කාර් එකක ඕන විදියට ගමේ යන්න බැහැ. යට වදිනවා. අපි වැඩි වෙලාවක් ගත කරන්නේ වාහනේ. රාත‍්‍රී 2-3 වෙනකම් වාහනේ. අන්තිමට ලෙඞ්ඩු තමයි. විපක්‍ෂයේ ඉද්දී අපි වාහනවලට විරුද්ධව කතා කලේ නෑ. මේ ජොබ් එක බස් එකේ ගිහින් කරන්න බෑ. ඇමැති කබල් කාර් එකක ගියොත් මිනිසුන්ට හොද නෑ’
copyright lankacnews