කබල් නොවන හබල්

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉස්සර ඉස්කෝලේ යන කාලේ විජය පත්තරේ ගියා ඕක ගැන
    තාමත් මතකයි හෙඩිම
    හබල් ඇසට පෙනෙනා සක්වලේ තතු

    :love::love::love::love:
     
    • Like
    Reactions: shanur

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඉස්සර ඉස්කෝලේ යන කාලේ විජය පත්තරේ ගියා ඕක ගැන
    තාමත් මතකයි හෙඩිම
    හබල් ඇසට පෙනෙනා සක්වලේ තතු

    :love::love::love::love:
    දැන් කාලේ උන් විජය පත්තරේ කියවනවද මන්දා බන්:confused::confused:!!!!! අතීතය සුන්දරයි මචං:love::love::love::love::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් කාලේ උන් විජය පත්තරේ කියවනවද මන්දා බන්:confused::confused:!!!!! අතීතය සුන්දරයි මචං:love::love::love::love::love:

    දැන් පොඩි උන් කොහෙද බන් ඕවා කරන්නේ උන් FB තමයි වැඩි හරියක්
    මම දැක්ක 4-5 වසරේ එකෙක් දාලා තියෙනවා
    මම බඩු ගැහුවට කෙල්ලට පණ වගේ බ්‍රෝ කියලා
    :lol::lol::lol::lol::lol:
    ඉතින් හිතහන්කෝ තරම උන්ගේ
    මූට බඩු ගහන්න තියා
    :angry::angry::angry::angry:
    අපේ ලොකු උනුත් තාම සරුංගල් අරිනවා ඒකට පොඩි උන්
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    දැන් පොඩි උන් කොහෙද බන් ඕවා කරන්නේ උන් FB තමයි වැඩි හරියක්
    මම දැක්ක 4-5 වසරේ එකෙක් දාලා තියෙනවා
    මම බඩු ගැහුවට කෙල්ලට පණ වගේ බ්‍රෝ කියලා
    :lol::lol::lol::lol::lol:
    ඉතින් හිතහන්කෝ තරම උන්ගේ
    මූට බඩු ගහන්න තියා
    :angry::angry::angry::angry:
    අපේ ලොකු උනුත් තාම සරුංගල් අරිනවා ඒකට පොඩි උන්

    අම්මාපා සිරාම කතාව මචං :yes::yes::yes:,,,,,, දැන් හැදෙන වෙ* පැටව් මෙලොවේ රහක් නෑ කුපඩි කමේ අංක 1 :angry::angry:,,,, හැදියාව අන්තිමයි,,,,:angry::angry: කතා කරන්න නම් දන්නේම නෑ:angry::angry:,,,,,,,,,,,, අනේ මන්දා ඉස්සරහට මොකකින් මොකක් වෙයිද කියලා:(:(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මාපා සිරාම කතාව මචං :yes::yes::yes:,,,,,, දැන් හැදෙන වෙ* පැටව් මෙලොවේ රහක් නෑ කුපඩි කමේ අංක 1 :angry::angry:,,,, හැදියාව අන්තිමයි,,,,:angry::angry: කතා කරන්න නම් දන්නේම නෑ:angry::angry:,,,,,,,,,,,, අනේ මන්දා ඉස්සරහට මොකකින් මොකක් වෙයිද කියලා:(:(:(:(

    අනේ මන්දා බන්
    රැප් සීන් එකේනේ මුන් ඉන්නේ කැප් එක හරහට දාලා
    අපේ ගෙදර එකෙක් නම් කනට දෙනවා​