බයියන්ගේ ඇර අනිත් උන්ගේ පඩිත් වැඩි වෙනවා ඇති කියල අපි හිතනවා. මේ අයිටම් දෙකක් විතරයි


එතකොට ඔබතුමාගේ යෝජනාව මොකක්ද?
වෙන පක්ෂයක් මේ වෙලාවේ ආණ්ඩු කලා නම් අපේ රට මීට වඩා සංවර්ධනය වෙන්න්න තිබ්බද?
#චෝදනාවටයෝජනාවක්

දැන් උඹ මම ඉන්නේ fake එකෙන් කියලා කියන්නේ කොහොමද? එහෙනම් මාත් කියන්නම් උඹත් real එකෙන් වරෙන්. දෙන්න උත්තර නැති උනාම ගොන් තර්ක දාන්න එපා බන්.#ඉස්සෙල්ලම_පුක්ජෝස්_රියල්_එකෙන්_වරෙන්![]()
ජෙප්පෝ, ටෙලිපෝන් කාරයෝ කිව්වොත් බොරුවක්. වැඩක් කලොත් කක්කි ගොඩක්. ඕවට උත්තර නෑ උන්ට. ඕවා පේන්නෙත් නෑ.rata diunu wenakota badu ganan yanawa thama ban. penne nedda singapore wala:
![]()
Rs 2783.85 keli 4ata. ekak Rs 695.96.
ඕක තමා ප්‍රශ්නෙ, සර්ටත් හිතාගන්න බෑ මොනව කරන්නද කියල. මිනිහ ගැසට් ගගහ අමාත්යන්ශය මාරුකර කර ඉන්නව මේ දවස් වලඑතකොට ඔබතුමාගේ යෝජනාව මොකක්ද?
වෙන පක්ෂයක් මේ වෙලාවේ ආණ්ඩු කලා නම් අපේ රට මීට වඩා සංවර්ධනය වෙන්න්න තිබ්බද?
#චෝදනාවටයෝජනාවක්
Singapore wage Salary ekath Denawada ban Lankawe?ජෙප්පෝ, ටෙලිපෝන් කාරයෝ කිව්වොත් බොරුවක්. වැඩක් කලොත් කක්කි ගොඩක්. ඕවට උත්තර නෑ උන්ට. ඕවා පේන්නෙත් නෑ.
වැඩිය ඕන නෑ. මේ link එකට ගිහිල්ලා සිංගප්පුරුවේ බඩු මිල බලා ගනින්. නැත්තන් නිකන් google කරපන් රටේ නම ගහලා supermarkets කියන වචනෙත් එක්ක. ඊට පස්සේ බලා ගනින් බඩු වල ගණන්.
https://www.lazada.sg/
https://www.fairprice.com.sg/
#ජෙප්පන්ටහොඳටමරිදිලා
------ Post added on Aug 1, 2021 at 11:41 AM
වෙනත් පක්ෂයක් මේ වෙලාවේ ආණ්ඩු කරානන් කියලා හිතන්නවත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ රාජපක්ෂලා නිසා කියලා අමතක කරන්න හොඳ නෑඑතකොට ඔබතුමාගේ යෝජනාව මොකක්ද?
වෙන පක්ෂයක් මේ වෙලාවේ ආණ්ඩු කලා නම් අපේ රට මීට වඩා සංවර්ධනය වෙන්න්න තිබ්බද?
#චෝදනාවටයෝජනාවක්

සින්ගප්පූරුවේ බඩු ගනන් වලට සාපේක්ෂව පඩියත් බලන්න හොදේජෙප්පෝ, ටෙලිපෝන් කාරයෝ කිව්වොත් බොරුවක්. වැඩක් කලොත් කක්කි ගොඩක්. ඕවට උත්තර නෑ උන්ට. ඕවා පේන්නෙත් නෑ.
වැඩිය ඕන නෑ. මේ link එකට ගිහිල්ලා සිංගප්පුරුවේ බඩු මිල බලා ගනින්. නැත්තන් නිකන් google කරපන් රටේ නම ගහලා supermarkets කියන වචනෙත් එක්ක. ඊට පස්සේ බලා ගනින් බඩු වල ගණන්.
https://www.lazada.sg/
https://www.fairprice.com.sg/
#ජෙප්පන්ටහොඳටමරිදිලා
------ Post added on Aug 1, 2021 at 11:41 AM
පුස් වෙඩිල්ලාගෙත් තුනෙන් දෙකක් ඊයේ ගලවලා නේද? පොලිසිය විතරයි දෑන් මිනිහාට අයිති.. සිවිල් ආරක්ෂක බලකායත් ගලවලා.. මදෑ වෑඩ්ඩෝ කියලා කොලඹින් වෑඩිම මනාප දීලා යෑව්වා.ඕක තමා ප්‍රශ්නෙ, සර්ටත් හිතාගන්න බෑ මොනව කරන්නද කියල. මිනිහ ගැසට් ගගහ අමාත්යන්ශය මාරුකර කර ඉන්නව මේ දවස් වල
rata diunu wenakota badu ganan yanawa thama ban. penne nedda singapore wala:
![]()
Rs 2783.85 keli 4ata. ekak Rs 695.96.

Wiwechanayak karanna yojanawak onemada?එතකොට ඔබතුමාගේ යෝජනාව මොකක්ද?
වෙන පක්ෂයක් මේ වෙලාවේ ආණ්ඩු කලා නම් අපේ රට මීට වඩා සංවර්ධනය වෙන්න්න තිබ්බද?
#චෝදනාවටයෝජනාවක්
ස' වෙන්න බැරිද මේඕක තමා ප්‍රශ්නෙ, සර්ටත් හිතාගන්න බෑ මොනව කරන්නද කියල. මිනිහ ගැසට් ගගහ අමාත්යන්ශය මාරුකර කර ඉන්නව මේ දවස් වල
පුස් වෙඩිල්ලාගෙත් තුනෙන් දෙකක් ඊයේ ගලවලා නේද? පොලිසිය විතරයි දෑන් මිනිහාට අයිති.. සිවිල් ආරක්ෂක බලකායත් ගලවලා.. මදෑ වෑඩ්ඩෝ කියලා කොලඹින් වෑඩිම මනාප දීලා යෑව්වා.
Me ubamada bn? Ohoma compare karanna barata diunu wenakota badu ganan yanawa thama ban. penne nedda singapore wala:
![]()
Rs 2783.85 keli 4ata. ekak Rs 695.96.
uge joke ekakMe ubamada bn? Ohoma compare karanna ba![]()
නැත්තන්. උඹට කාගේ හරි වැරද්දක් පෙන්න උඹ ඊට වඩා හොද එකෙක් ගැන අහල හරි දැකලා හරි තියෙන්න එපැයි.Wiwechanayak karanna yojanawak onemada?
ඒක තමයි මහත්තයෝ. සිංගප්පුරුවේ මෙහෙට වඩා බඩු වල ගණන් වැඩි. පොඩ්ඩක් බලලා කතා කරන්න.වෙනත් පක්ෂයක් මේ වෙලාවේ ආණ්ඩු කරානන් කියලා හිතන්නවත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ රාජපක්ෂලා නිසා කියලා අමතක කරන්න හොඳ නෑ
සින්ගප්පූරුවේ බඩු ගනන් වලට සාපේක්ෂව පඩියත් බලන්න හොදේ
------ Post added on Aug 1, 2021 at 12:12 PM
ඒක තමයි මහත්තයෝ. සිංගප්පුරුවේ මෙහෙට වඩා පඩ්ත් කීප ගුණයකින් වැඩී. පොඩ්ඩක් බලලා කතා කරන්න.ඒක තමයි මහත්තයෝ. සිංගප්පුරුවේ මෙහෙට වඩා බඩු වල ගණන් වැඩි. පොඩ්ඩක් බලලා කතා කරන්න.
------ Post added on Aug 1, 2021 at 12:42 PM
ඒක තමයි මහත්තයෝ. සිංගප්පුරුවේ මෙහෙට වඩා බඩු වල ගණන් වැඩි. පොඩ්ඩක් බලලා කතා කරන්න.Singapore wage Salary ekath Denawada ban Lankawe?