උබ කියනකන් තමා උන්නෙ නිතිමය පියවර ගන්ඩ, නැත්තන් අහනව විතරයි, නොදකින් තොපි වගේ ගූ ඇන් පි මීහරක් රෙදි නැතුව කියෝනව..
පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායකගේ ප‍්‍රශ්නගත දුරකතන සංවාද සම්බන්ධයෙන් පාර්ලිමනේතු තේරීම් කාරක සභාවක් පත් කිරීමට හදිසි නොවන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
එහිදී "අපි
ඉක්මන් වෙන්න කැමති නෑ..මොකද එය ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමක් බවට පත් වෙන්න පුළුවන් නිසා. " යනුවෙන් ද සඳහන් කළා.
http://nethnews.lk/article/73620

නීතිය ක්‍රියාත්මක කොරන එකට හරස් කපන්න හදන්නෙ