කම්පැනි වලට වාහන ඕනෙද?
මචං මම වැඩ කරන තැනෙන් කම්පැනි වලට වාහන දෙනවා හොඳම ගන්න වලට. දැනට ඩයලොග් තමා අපේ ප්රධාන පාරිභෝගිකයා. අපේ ලොක්කා කිව්වා තව කම්පැනි ටිකක් බලන්න කියලා. මට කම්පැනි ටිකක කන්ටැක්ට් ටිකක් හොයාගන්න උදව් කරන්ඩෝ......... පීස්........