කම්පැනි වලට වාහන ඕනෙද?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කම්පැනි වලට වාහන ඕනෙද?

    මචං මම වැඩ කරන තැනෙන් කම්පැනි වලට වාහන දෙනවා හොඳම ගන්න වලට. දැනට ඩයලොග් තමා අපේ ප්‍රධාන පාරිභෝගිකයා. අපේ ලොක්කා කිව්වා තව කම්පැනි ටිකක් බලන්න කියලා. මට කම්පැනි ටිකක කන්ටැක්ට් ටිකක් හොයාගන්න උදව් කරන්ඩෝ......... පීස්........
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    mobitel eke sub la wagayak innawa colombo 2 wala.

    habeyi mama hariyatama danne ne.

    mage yaaluwek 1k daala thiyenawa.

    ganan kohomada boss?