SSD එක දාපු දවසෙ ඉදල සුපිරියට වැඩ කෙරුව
දැං වින්ඩෝස් අප්ඩේට් එකත් ෆේල් වෙනව
කම්පියුටර් එකත් ස්ලෝ...
අද VLC Player එකේ MKV වීඩියෝ වැඩ කරන්නෙත් නැතුව ගියා
අනං මනං ඇක්ටිවේටර් දාල නෑ. කී එකක් දාල තියෙන්නෙ. මෙච්චර කාලයක් හොදට වැඩ කෙරුව