කම්පියුටර් පාට්ස් තොග මිලට ගන්න කොලබ තැනක්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන්ලා මට කම්පියුටර් පාට්ස් තොග මිලට අඩුවට ගන්න හොද ශෝප්ස් ටිකක් රෙකමන්ඩ් කරපල්ලකෝ.. කොලබ උනාට කමක් නෑ ඩිලිවරි තියෙනවනම්..
     
    • Like
    Reactions: kinkon

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    jcom narahenpita

    korean computers used thiyenwa.. lap ehemath thiyenawa.... branch ehema athi... unge company website eke balanna .
     
    • Like
    Reactions: akshanz 2.0

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    මචන්ලා මට කම්පියුටර් පාට්ස් තොග මිලට අඩුවට ගන්න හොද ශෝප්ස් ටිකක් රෙකමන්ඩ් කරපල්ලකෝ.. කොලබ උනාට කමක් නෑ ඩිලිවරි තියෙනවනම්..
    you might be better off importing them yourself.
     
    • Sad
    Reactions: akshanz 2.0

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,215
    12,744
    113
    38
    used nam neoview yakkala thamayi. delivery nam ne. ethanata gihilla thamyi ganna wenne. warranty nam awulak ne un denava case adinne nethiva. hebeyi sehenna kattiya innava.
    Neoview එකෙන් කුරියර් කරනවා , කොචර බර බඩුවක් ගෙන්නුව්ත් රු 340 උන් ගන්නේ
    පැය 24 යන්න කලින් එවනවා. Whatsappp කරලා කියන්න තියෙන්නේ ඕනේ දේ
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    Neoview එකෙන් කුරියර් කරනවා , කොචර බර බඩුවක් ගෙන්නුව්ත් රු 340 උන් ගන්නේ
    පැය 24 යන්න කලින් එවනවා. Whatsappp කරලා කියන්න තියෙන්නේ ඕනේ දේ
    mokakda machn currier service eka un ewana
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    Neoview එකෙන් කුරියර් කරනවා , කොචර බර බඩුවක් ගෙන්නුව්ත් රු 340 උන් ගන්නේ
    පැය 24 යන්න කලින් එවනවා. Whatsappp කරලා කියන්න තියෙන්නේ ඕනේ දේ
    adee admayi danne seen eka