අදමයි ඇහුවෙ..
COMBOFIX එකෙන් මොනාද කරන්ඩ පුලුවන් ?
COMBOFIX පට්ට මචං මේ වගේ මැෂින් එකේ තියන අනං මනං අවුල් ගොඩක් Fix කරනවා..!


hapoi umba thama windows 7 da,
mama oka kiyannath hadala new os walata hariyanne nethi nisa qwe ne.
umbage ehenam monawa hari virus ethi machan.
mewath run karapan ohomama
1) rkill
2) combofix
3) malwarebyteantimalware
ඕව් බන් තාම මන් වින්7 ! එන එන එක යුස් කරන්නෑ බන් ! OS එක අයේ දාලා සොෆ්ට් ටික ආයේ අලුතෙන් දානවා කියන්නේ වහ කනවා වගේ..!

