කම්පියුටර් වැඩ්ඩෝ හෙල්ප් !

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අදමයි ඇහුවෙ..
    COMBOFIX එකෙන් මොනාද කරන්ඩ පුලුවන් ?

    COMBOFIX පට්ට මචං මේ වගේ මැෂින් එකේ තියන අනං මනං අවුල් ගොඩක් Fix කරනවා..! :yes::yes:

    hapoi umba thama windows 7 da,
    mama oka kiyannath hadala new os walata hariyanne nethi nisa qwe ne.
    umbage ehenam monawa hari virus ethi machan.

    mewath run karapan ohomama

    1) rkill
    2) combofix
    3) malwarebyteantimalware

    ඕව් බන් තාම මන් වින්7 ! එන එන එක යුස් කරන්නෑ බන් ! OS එක අයේ දාලා සොෆ්ට් ටික ආයේ අලුතෙන් දානවා කියන්නේ වහ කනවා වගේ..! :dull::dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹල වින්ඩෝස් සෙවන් ඔච්චර අවුල් කියන්නෙ..
    ඇයි ඒකෙ වෛරස් ඇති කියන්නෙ.. වින්ඩෝස් අප්ඩේට් පාර දාගෙන හිටියම හරි
    ඔය කතාව හරියනනව Windows XP වලට කිව්වනං...