කම්පියුටර් Repair/Sell කරන අයට...

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කම්පියුටර් Repair/Sell කරන අයට...

    පොඩි බඩ්ඩක් :P ..............................................................................................................................................................................................................................................

    මේකෙන් අපිට පුළුවන් වින්ඩෝස් වල සිස්ටම් ප්‍රොපටිස් වින්ඩෝ එකට අපේ විස්තර දාගන්න. කන්ටැක් නම්බර්, වෙබ්සයිට් එක, ලෝගෝ එකක් තියෙනවනම්, වැඩ කරන වෙලාව මේකට අපිට ඇඩ් කරගන්න පුළුවන්.


    YFoCMPB.jpg



    කරන්නේ මෙහෙමයි.

    මේ කෝඩ් එක කොපි කරගන්න නොට්පෑඩ් එකට.

    Code:
    Windows Registry Editor Version 5.00
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation]
    "Manufacturer"="[COLOR="red"]YOUR NAME[/COLOR]"
    "SupportHours"="[COLOR="Red"]WORKING HOURS[/COLOR]"
    "SupportURL"="[COLOR="red"]YOUR WEBSITE[/COLOR]"
    "Model"="[COLOR="red"]IF AVAILABLE, MODEL[/COLOR]"
    "SupportPhone"="[COLOR="red"]CONTACT NUMBER[/COLOR]"
    "Logo"="[COLOR="red"]IF AVAILABLE, LOGO PATH[/COLOR]"

    ඊට පස්සේ මේකේ තියෙන ඩීටේල් වලට ඔයාගේ ඒවා දාගන්න.

    සේව් කරන්න මොකක්හරි නමක් එක්ක extention එක .reg කියල.
    eg: OEM.reg

    ඊට පස්සේ ඔයා හදාගත්තු රෙජිස්ට්‍රි ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. :yes:

    එච්චරයි.
    ;););)
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,116
    661
    113
    Kurunegala
    2005 withara man ohoma mage wisthara dagena hitiya Windows XP wala. Ekata windows folder eka athulata text file ekak dala oka kare.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    7, XP wala nam okata podi software kaallak thibba. Photo ekakuth daanna puluwan.

    එකෙන් වෙන්නෙත් මේකම තමයි. රෙජිස්ට්‍රි කී එක එඩිට් කරනවා. මේකෙනුත් 4to එකක් දැම්මහැකි ..

    මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්

    https://winaero.com/download.php?view.1796
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    rOrFyBU.jpg


    උබට useless උනාට වෙන කාටහරි useful වෙයි කියල දැම්මේ. අනික මේක වටින්නේ කාටද කියල මන් ත්‍රෙඩ් එකේ ටයිටල් එකේම දාල තියෙනවනේ. උබට අදාළ/වටිනන්නේ නැත්නම් නොබලා ඉදහන් ගෙම්බා :angry: