PC (1) intel pentium 4 2.4ghz 1gb ram 256vga nvidia geforce 6200 80GB HDD
දැන් නම් අවුරුදු 10 කට එහා වගේ ගත්ත එකක්...වැඩ උනාට කවුරුත් පාවිච්චි කරන්නේ නැ ...
PC (2) - intel core i5 3470, 4gb kingston hyperx(2x), intel dh77kc MB, cooler master casing +PSU, 2.5TB hdd (toshiba+WD+Hitachi) microlab 5.1 speakers. දැනට අවුරුදු 4ක් විතර වගේ වෙනවා...සුද්ද කරනවා කියල කෑලි ගලවන්නේ නැ , හුලන් පාරක් අල්ලනවා විතරයි. (මොකද මේකට කලින් එකට කෙළවෙන්න හොඳම හේතුව මක බාස් වැඩ )
Laps - dell vostro 3450 3400 3400
vostro 3400 lap දෙකෙන් එකක් ඉවරයි-display කුඩු...3400 ලැප් දෙකේම battery ඉවරයි දැන්.. 3450 විතරයි ඉතාමත් හොඳ තත්වෙන් තියෙන්නේ... අවුරුදු 4 5 ක් පරණ ඇති...මතක නැ පට්ට ගහන්න පුළුවන් ලැප් වර්ගයක් , වැඩිය අහල නැතුව ඇති...එත් දැන් එක්ක බැලුවහම 1000න් සම්පතක්