කම්පුටර් ෂොප් එකක්..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    කම්පුටර් ෂොප් එකක්..

    මචන්ලා මම දැන් කම්පුටර් රෙපයරින්ග් කරන්න පටන් අරන් ටික කාලයක් වෙනවා. ගෙවල් වලට ඔෆිස් වලට විසිට් කරලා තමයි මෙච්චර කල් කලේ. ලැප්ටොප්, ඩෙස්ක්ටොප් රෙපයාරින් වලට අමතරව සෙලිනුත් කළා වොරන්ටියක් දීලා. දැන් කටින් කට ගිහින් සාමාන්‍ය කස්ටමර් බේස් එකකුයි, හොඳ රෙපුයුටෙෂන් එකකුයි හදාගෙන තියෙනවා.

    දැන් නම් මගේම කියලා ෂොප් එකක් කරන්න අදහසක් ඇවිත් තියෙන්නේ. එළකිරියේ මේ ගැන හොඳ අත්දැකීම් අය ඇති. පුළුවන් අයගෙන් මට මේ ගැන උපදෙස් ටිකක් ලැබුනොත් ලොකු උදව්වක්.

    මම ඉන්නේ වාද්දුවේ.

    මුල ඉදන්ම ෂොප් එක පටන් ගන්න තැනට වෙනකන් කරන්න ඕන දේවල්, සිස්ටම්; සොෆ්ට්වෙයාර් දාන එක නීති විරොධීද, බඩු ගන්න තැන් වගේ දේවල්..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ela ela machn සාර්ථකව කරගන්න ලැබේවා ජයෙන් ජය

    බම්ප්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    danna kalin hoda adu ganakata kada kallak hoya ganini uba repayar walata giyoth kade kawuruth nathi wenawa ,hema unoth kade thiyan repeyar karanna wenawa

    ekata ida ona ,baduth daanawanam ,.salli hira wenawa badu genawoth ,,,,enisa me wage ma himihta balla patan ganna
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    danna kalin hoda adu ganakata kada kallak hoya ganini uba repayar walata giyoth kade kawuruth nathi wenawa ,hema unoth kade thiyan repeyar karanna wenawa

    ekata ida ona ,baduth daanawanam ,.salli hira wenawa badu genawoth ,,,,enisa me wage ma himihta balla patan ganna

    කඩ කෑල්ලක් නම් තියෙනවා, තාම කතා කරන්න ගියේ නැහැ සහෝ. ඊට කලින් තමයි ඔයාලගෙන් ඇහුවෙ, මොනාද දැන ගෙන ඉන්න ඕනේ කියලා.

    තෑක්ස් මචන්! :)