කම්පුටර් ෂොප් එකක්..
මචන්ලා මම දැන් කම්පුටර් රෙපයරින්ග් කරන්න පටන් අරන් ටික කාලයක් වෙනවා. ගෙවල් වලට ඔෆිස් වලට විසිට් කරලා තමයි මෙච්චර කල් කලේ. ලැප්ටොප්, ඩෙස්ක්ටොප් රෙපයාරින් වලට අමතරව සෙලිනුත් කළා වොරන්ටියක් දීලා. දැන් කටින් කට ගිහින් සාමාන්‍ය කස්ටමර් බේස් එකකුයි, හොඳ රෙපුයුටෙෂන් එකකුයි හදාගෙන තියෙනවා.
දැන් නම් මගේම කියලා ෂොප් එකක් කරන්න අදහසක් ඇවිත් තියෙන්නේ. එළකිරියේ මේ ගැන හොඳ අත්දැකීම් අය ඇති. පුළුවන් අයගෙන් මට මේ ගැන උපදෙස් ටිකක් ලැබුනොත් ලොකු උදව්වක්.
මම ඉන්නේ වාද්දුවේ.
මුල ඉදන්ම ෂොප් එක පටන් ගන්න තැනට වෙනකන් කරන්න ඕන දේවල්, සිස්ටම්; සොෆ්ට්වෙයාර් දාන එක නීති විරොධීද, බඩු ගන්න තැන් වගේ දේවල්..

Last edited: