කම්මැලිකමට තේරවිල්ලක්.... තෝරපල්ලා

Jun 3, 2013
659
59
0
කම්මැලිකමට තේරවිල්ලක්.... තෝරපල්ලා

ඔන්න උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි එකම පෙරහැරක නටනවලු.:yes:.දන්නවනේ උඩරට අය නටන්නේ උඩ රට තාල වලට.. පහත රට අය පහත රට තාලවලට කියලා..:cool:

ඔන්න එකපාරටම උඩ රට නැට්ටුවෙක් කලන්තෙ දාලා වැටෙනවලු..:eek:. එතන හිටපු උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි එකතු වෙලා මේ කලන්තේ දාලා වැටිච්ච උඩරට නැට්ටුවව උස්සන් යනවලු..:shocked:.
මෙන්න මේකයි ප්‍රශ්නේ..:nerd:. එතන හිටපු උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි මේ කලන්තේ දාලා වැටිච්ච උඩරට නැට්ටුවව උස්සන් යන්නේ මොන තා‍ලේටද කියලා කියන්න ඕනේ දැන්.... දන්නවනේ එකපාරටම උත්තරේ දීලා වැඩේ වර්චස් කරන්න බෑ ඔන්න....:lol:
 
Last edited:
Jun 3, 2013
659
59
0
ispirithaleta (Hosppital)

ඔව්... පුදනකොටම කාපි යකා..:sorry: .ඔව් අද සවසේ ජයග්‍රාහකයා මෙන්න...:shocked:
හෙට දවසේත් මෙවන් අසීරු සංකීර්ණ ප්‍රශ්නයකින් හමුවෙමු..එතෙක් ඔබ සැමට නිවන් සුව....!! :lol:
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    රිදිලා™;15874312 said:

    ඔව්... පුදනකොටම කාපි යකා..:sorry: .ඔව් අද සවසේ ජයග්‍රාහකයා මෙන්න...:shocked:
    හෙට දවසේත් මෙවන් අසීරු සංකීර්ණ ප්‍රශ්නයකින් හමුවෙමු..එතෙක් ඔබ සැමට නිවන් සුව....!! :lol:

    රිදිලා™
    :lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදිලා™;15874312 said:

    ඔව්... පුදනකොටම කාපි යකා..:sorry: .ඔව් අද සවසේ ජයග්‍රාහකයා මෙන්න...:shocked:
    හෙට දවසේත් මෙවන් අසීරු සංකීර්ණ ප්‍රශ්නයකින් හමුවෙමු..එතෙක් ඔබ සැමට නිවන් සුව....!! :lol:

    උදේ පාන්දරම ලේ ටික පිරිසිදු කරගත්තා.මේ ඇති දවසටම.:lol: