කම්මැලිකමට තේරවිල්ලක්.... තෝරපල්ලා
ඔන්න උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි එකම පෙරහැරක නටනවලු.
.දන්නවනේ උඩරට අය නටන්නේ උඩ රට තාල වලට.. පහත රට අය පහත රට තාලවලට කියලා..
ඔන්න එකපාරටම උඩ රට නැට්ටුවෙක් කලන්තෙ දාලා වැටෙනවලු..
. එතන හිටපු උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි එකතු වෙලා මේ කලන්තේ දාලා වැටිච්ච උඩරට නැට්ටුවව උස්සන් යනවලු..
.
මෙන්න මේකයි ප්රශ්නේ..
. එතන හිටපු උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි මේ කලන්තේ දාලා වැටිච්ච උඩරට නැට්ටුවව උස්සන් යන්නේ මොන තාලේටද කියලා කියන්න ඕනේ දැන්.... දන්නවනේ එකපාරටම උත්තරේ දීලා වැඩේ වර්චස් කරන්න බෑ ඔන්න....

. මෙන්න මේකයි ප්රශ්නේ..
. එතන හිටපු උඩරට නැට්ටුවොයි පහත රට නැට්ටුවොයි මේ කලන්තේ දාලා වැටිච්ච උඩරට නැට්ටුවව උස්සන් යන්නේ මොන තාලේටද කියලා කියන්න ඕනේ දැන්.... දන්නවනේ එකපාරටම උත්තරේ දීලා වැඩේ වර්චස් කරන්න බෑ ඔන්න....
Last edited:
.ඔව් අද සවසේ ජයග්රාහකයා මෙන්න...