ඒ කතාවෙත් ඇත්තක් තියෙනව
අර ඇමරිකාවෙ වගේ හැතැම්ම 50ක් 60ක් යනකං ගෙයක් හම්බෙන්නැති තරං පාලු පැති තියෙනව නං මරු![]()
එහෙනං උඹට ගැලපෙන්නෙ පත්තරේ දාල හොයන එකක් තමා![]()
පත්තරේ දාල හොයන්න කිව්වේ දුෂ්කර පලාතක ඉස්කොලයක්ද නැත්තන් කෙල්ලෙක්ද?

ඒ කතාවෙත් ඇත්තක් තියෙනව
අර ඇමරිකාවෙ වගේ හැතැම්ම 50ක් 60ක් යනකං ගෙයක් හම්බෙන්නැති තරං පාලු පැති තියෙනව නං මරු![]()
එහෙනං උඹට ගැලපෙන්නෙ පත්තරේ දාල හොයන එකක් තමා![]()

පත්තරේ දාල හොයන්න කිව්වේ දුෂ්කර පලාතක ඉස්කොලයක්ද නැත්තන් කෙල්ලෙක්ද?![]()
කෙල්ලෙක් යකෝdepression සෑදී තිබෙන ගැනු ළමයෙක් උවමනා කර තිබේ.!![]()
![]()

නෑ pessimistic ගෑල්ලමෙක් ඕනෑකර තිබේ කියල![]()



එතකොට උබ reply කරපන්...
දැනගෙන හිටිය උබ කෙල්ලෙක් කියල...![]()


depression සෑදී තිබෙන ගැනු ළමයෙක් උවමනා කර තිබේ.!![]()
![]()
![]()
නෑ සිරාවටම එහෙම උන් ඇති නේ![]()



ඔව් නේ බන්...
මොනා උනත් මම වගේ හිතන කෙල්ලෙක් හිටිය නම් හරි...
උබත් පත්තරේ දාපන් එහෙනම් pessimistic, anti natalist, Naturalist ගල්ලමෙක් ඕනේ කියල...![]()



සමලිංගික විවාහ නීතිගත කල්ල තිබ්බ නං අපි දෙන්නට බඳින්න තිබ්බ නේ![]()


ඔව් කොරයි බලාගෙන ඉඳපං. බලපංකො ඕක මිනිස්සුන්ට කරල පිළිකා හැදෙන ප්‍රමාණෙ වැඩි වෙන්නැද්ද කියල
අර කිව්ව වගේ පැලයක් වවපංපැලයක් නෙමේ පැල ගොඩක් වවපං
වවල avatar බලපං. බලල රතු ඉන්දියන් කාරයන්ගෙ එහෙම චින්තනේ ගැන පොඩ්ඩක් හොයල බලපංඑතකොට තේරෙයි ඇත්තට අපිට අපි අවට eywa වගේ අයව දකින්න පුලුවන් කියල
![]()
ඒකනෙ කිව්වෙ තත්ත්වෙ නොදැන හරියටම දෙයක් කියන්ඩ බෑ කියල. පොදුවෙ හුඟක් උන්ට තියෙන කම්මැලිකම ගැන හිතල කිව්වෙ. උඹට ඇඟට බැරිකම, ඈලිමෑලි ගතිය වගේ නම් තියෙන්නෙ., හොඳ මල්ටිවිටමින් එකක් ගහපන් කෑමෙන් පස්සෙ. නැචුරලි පොඩ්ඩක් ssri ලෙවල් එක, immunity level එක බූස්ට් කරගනින්. උදේ දවල් වේල් දෙක වෙලාවට හොඳට කාපන්. රෑටත් සැහැල්ලුව දෙයක් කාහන්. ඇඟ කෙට්ටුයි නම් රෑටත් හොඳට කාපන් නින්දට පැය 2කටවත් කලින් අඩු ගානෙ. දවසට පැය 7ක් වත් නිදාගනින්. නිදාගන්ඩ යද්දි අඩුම ගානෙ පැය එක හමාරකට දෙකකට කලින් ඉඳලවත් ෆෝන් ඔබන්ඩ යන්ඩ එපා. හොඳ නින්දක් ගනින්. වතුර බීපන් ඇහැරල ඉන්න හැම වෙලේම හොඳට. විශේෂම දේ වැඩ කල් දාන, කම්මැලිකමෙන් ඉන්න උන්ව ආශ්‍රය කරන්ඩ එපා.
එල, good luck ඈ.
![]()
මිනිස්සු එක්ක inter relationship හදාගන්න වෙන වැඩ , community work කරන්න කරන්න කැමති නෑ...එත් කෙල්ලක්ට හිත ගියාම ඒ කෙල්ල එක්ක ඉන්න පුලුවන් අනිත් කෙල්ලත් එපා වෙනවා,, ඊටපස්සේ too depended on කෙල්ල වෙනවා,... කෙල්ල මම වගේ නෑ social නිසා කෙල්ලට මාව එපා වෙනවා..![]()
උඹ කිව්ව නේද දුශ්කර පැත්තක ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න ආසයි කියල ? සිරාවට වෙයං බංකට්ටිය අඩු නිසා සුදුසුකමුත් තියෙන එකේ ලේසියෙන්ම තේරෙයි උඹව. ඒ පැති මාර ලස්සනයි බං. වාහන නෑ ගුරු පාරවල් ඉඩම් ගත්තෑකි හෙන අඩුවට උඹට උගන්නන ගමං ඒකෙං එන පඩියත් එක්ක වත්තෙ වගාවක් කරගෙන අමතර ආදායමකුත් හොයාගෙන නිදහසේ හිටියෑකි. ගම හින්ද ජීවන වියදමත් සෑහෙන්න අඩුයිනෙ.
![]()
මට හිත යන්නේ මම ගාව නැති qualities තියන කෙල්ලන්ට,,,
අනික මම කෙල්ලෝ සෙට් කරගන්න යන්නේ නෑ,,
කෙල්ලෝම තමයි මගෙන අහන්නේ.. (තාම 2යි btw)
එහෙම අහන්නේ ඉතින් ගොඩක් social කෙල්ලොනේ.