කම්මැලිකම නැති කරගන්න...........

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනව :baffled:
    අර ඇමරිකාවෙ වගේ හැතැම්ම 50ක් 60ක් යනකං ගෙයක් හම්බෙන්නැති තරං පාලු පැති තියෙනව නං මරු :love: :sorry:

    එහෙනං උඹට ගැලපෙන්නෙ පත්තරේ දාල හොයන එකක් තමා :yes:

    පත්තරේ දාල හොයන්න කිව්වේ දුෂ්කර පලාතක ඉස්කොලයක්ද නැත්තන් කෙල්ලෙක්ද? :baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    depression සෑදී තිබෙන ගැනු ළමයෙක් උවමනා කර තිබේ.! :baffled: :rofl:

    බැදලා උබලා දෙන්නට depression ගැන කතා කරකර ඉන්න පුලුවන් දෙන්නටම depression වැඩි උනාම ඩිස්ට ඩිඩින් පාරක් දාපන් එතකොට හරියයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: :rolleyes:
    නෑ සිරාවටම එහෙම උන් ඇති නේ :love:


    ඔව් නේ බන්...

    මොනා උනත් මම වගේ හිතන කෙල්ලෙක් හිටිය නම් හරි... :yes::love:

    උබත් පත්තරේ දාපන් එහෙනම් pessimistic, anti natalist, Naturalist ගල්ලමෙක් ඕනේ කියල... :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් නේ බන්...

    මොනා උනත් මම වගේ හිතන කෙල්ලෙක් හිටිය නම් හරි... :yes::love:

    උබත් පත්තරේ දාපන් එහෙනම් pessimistic, anti natalist, Naturalist ගල්ලමෙක් ඕනේ කියල... :P

    :love::love:
    සමලිංගික විවාහ නීතිගත කල්ල තිබ්බ නං අපි දෙන්නට බඳින්න තිබ්බ නේ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love::love:
    සමලිංගික විවාහ නීතිගත කල්ල තිබ්බ නං අපි දෙන්නට බඳින්න තිබ්බ නේ :baffled:


    එකනේ.. :love:

    රනිල්ව තියාගෙන ඉමු දිගටම කොහොම හරි කරලා...
    :yes:

    කවද හරි සම්මත කරයි...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මටත් ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නේ :sorry:, තේ බිව්වත් පැය 2,3 shape
     
    ඔව් කොරයි බලාගෙන ඉඳපං. බලපංකො ඕක මිනිස්සුන්ට කරල පිළිකා හැදෙන ප්‍රමාණෙ වැඩි වෙන්නැද්ද කියල :sorry:

    අර කිව්ව වගේ පැලයක් වවපං :yes: පැලයක් නෙමේ පැල ගොඩක් වවපං :yes:
    වවල avatar බලපං. බලල රතු ඉන්දියන් කාරයන්ගෙ එහෙම චින්තනේ ගැන පොඩ්ඩක් හොයල බලපං :yes: එතකොට තේරෙයි ඇත්තට අපිට අපි අවට eywa වගේ අයව දකින්න පුලුවන් කියල :love:


    පැල ගොඩක් තියා එකක් හරි වවා ගත්තොත් ඇති ...
    ඇවටා බලලා තියනවා .. ඒකෙ තියෙන්නෙ තමංගෙ එවුන්ට ද්‍රෝහිවෙන්න හදපු එකෙක් පස්සෙ තමන්ව හදපු අයට ද්‍රෝහි වෙන එකෙන මට එපා උනා.........
     
    :rolleyes: ඒකනෙ කිව්වෙ තත්ත්වෙ නොදැන හරියටම දෙයක් කියන්ඩ බෑ කියල. පොදුවෙ හුඟක් උන්ට තියෙන කම්මැලිකම ගැන හිතල කිව්වෙ. උඹට ඇඟට බැරිකම, ඈලිමෑලි ගතිය වගේ නම් තියෙන්නෙ., හොඳ මල්ටිවිටමින් එකක් ගහපන් කෑමෙන් පස්සෙ. නැචුරලි පොඩ්ඩක් ssri ලෙවල් එක, immunity level එක බූස්ට් කරගනින්. උදේ දවල් වේල් දෙක වෙලාවට හොඳට කාපන්. රෑටත් සැහැල්ලුව දෙයක් කාහන්. ඇඟ කෙට්ටුයි නම් රෑටත් හොඳට කාපන් නින්දට පැය 2කටවත් කලින් අඩු ගානෙ. දවසට පැය 7ක් වත් නිදාගනින්. නිදාගන්ඩ යද්දි අඩුම ගානෙ පැය එක හමාරකට දෙකකට කලින් ඉඳලවත් ෆෝන් ඔබන්ඩ යන්ඩ එපා. හොඳ නින්දක් ගනින්. වතුර බීපන් ඇහැරල ඉන්න හැම වෙලේම හොඳට. විශේෂම දේ වැඩ කල් දාන, කම්මැලිකමෙන් ඉන්න උන්ව ආශ්‍ර‍ය කරන්ඩ එපා. :D එල, good luck ඈ. :love:


    මේ දේවල් කරන්න අමාරුයි වැඩ වෙලාවට කෑම මිස් වෙනවා. ගොඩක්ම උදේට කන්නෙ 10 පහුවෙලා... උදේම කිරි එක විතරයි..... රැට තමා දන්න කියන අය සෙට් වෙන්නෙ. ඉතිං කොහෙහරි ඇවිදලා එහෙම ඇවිත් නිදා ගන්න කොට කොහොමත් උදේ වෙනවා.... මේවා ඇගටම කාවැදිලා තියෙන්නෙ වෙනස් කරන්න අමාරුයි ...
     
    :sorry:

    මිනිස්සු එක්ක inter relationship හදාගන්න වෙන වැඩ , community work කරන්න කරන්න කැමති නෑ...එත් කෙල්ලක්ට හිත ගියාම ඒ කෙල්ල එක්ක ඉන්න පුලුවන් අනිත් කෙල්ලත් එපා වෙනවා,, ඊටපස්සේ too depended on කෙල්ල වෙනවා,... කෙල්ල මම වගේ නෑ social නිසා කෙල්ලට මාව එපා වෙනවා.. :rofl:


    ඕකට තියෙනෙන් උබට කෙල්ලෙක් සෙට් උනාම අනිත් උන්ට ඕන විදිහට ඉන්න එපා.
    එහෙම හැමෝම කියන දේවල් වලට පොඩ්ඩක් හරි ඇහුන්කම් දුන්නොත් තමා ඔය අවුල. එහෙම නැතුව කෙල්ලෙ එක්ක හිටපන්. එහෙම හොටියොත් ගොඩක් දුරට කෙල්ලෙ උබව තේරුම් අරං ඉදී... නැතුව අනිත් උන් කියන දේවල් පොඩ්ඩක් හරි කරනවා.. (තමං නොවී වෙන කෙනෙක් වෙනවා) නම් උබ එක්ක කෙල්ලෙක් තියා ගෑණු යාලුවෙක් වත් ඉන්න එකක් නෑ
     
    උඹ කිව්ව නේද දුශ්කර පැත්තක ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න ආසයි කියල ? සිරාවට වෙයං බං :) කට්ටිය අඩු නිසා සුදුසුකමුත් තියෙන එකේ ලේසියෙන්ම තේරෙයි උඹව. ඒ පැති මාර ලස්සනයි බං. වාහන නෑ ගුරු පාරවල් ඉඩම් ගත්තෑකි හෙන අඩුවට උඹට උගන්නන ගමං ඒකෙං එන පඩියත් එක්ක වත්තෙ වගාවක් කරගෙන අමතර ආදායමකුත් හොයාගෙන නිදහසේ හිටියෑකි. ගම හින්ද ජීවන වියදමත් සෑහෙන්න අඩුයිනෙ. :love:


    පිස්සුද මෙයා කියන විදිහට මෙයා නොදන්න පැත්තක අතර මං උනොත් මෙයාගෙ තත්වෙ තවත් දරුණු වෙයි...... මොකෝ දන්න කියන කිසිම කෙනෙක් නැතුව තනියම ඉන්න එක එපා වෙන වැඩක්. මෙයා කියන දේවල් 100% ඇත්ත නම් මෙහෙම අයට සල්ලි වැදගත් නෑ .
     
    මට හිත යන්නේ මම ගාව නැති qualities තියන කෙල්ලන්ට,,,
    අනික මම කෙල්ලෝ සෙට් කරගන්න යන්නේ නෑ,,
    කෙල්ලෝම තමයි මගෙන අහන්නේ.. (තාම 2යි btw:rolleyes:)
    එහෙම අහන්නේ ඉතින් ගොඩක් social කෙල්ලොනේ.


    ඒක තමා කියන්නෙ ඒ කොල්ලො කැමති ඔය උබ ඉන්න විදිහට උබ ඒක වෙනස් කරන්න ගියාම උන්ට එපා වෙනවා......